Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SLPP
Search
Browse our exclusive articles!
ලන්සා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
පුවත්
UN
-
March 22, 2022
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ඉල්ලා අස් වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
තෙල්,විදුලිය සහ ගෑස් ප්‍රශ්නයට දින දෙක තුනකින් විසඳුම්!
පුවත්
ASK
-
March 22, 2022
තෙල්,විදුලිය සහ ගෑස් ප්‍රශ්න ඉදිරි දින දෙක තුන තුළ විසඳෙනු ඇති බව කර්මාන්ත අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසුවේය.
ඔහොම නෙවෙයි ඔළුවෙන් හිටගෙන කිව්වත් මේ ආණ්ඩුව වට්ටන්න බෑ – මහින්දානන්ද
දේශපාලන පුවත්
RN
-
March 22, 2022
විපක්ෂයේ දේශපාලකයින් මොනවා කීවත් මොනවා කළත් වත්මන් ආණ්ඩුව බිඳහෙළිය නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි.
ජනතාව බැරල් ගණන් තෙල් ගබඩා කර ගන්නවා, ඉන්ධන හිගයට හේතුව ඒකයි – සාගර කාරියවසම්
පුවත්
UN
-
March 21, 2022
ලෝක වෙළඳපොලේ ඉහළ ගිය බොරතෙල් මිල දැන් ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙන බව පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා. බොරතෙල් මිල අඩුවීමේ වාසිය ජනතාව ලබාදෙන බවත්, ඒ අනුව ඉදිරියේදී ඉන්ධන මිල අඩුවනු ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
සමුළු තියල රටේ ප්‍රශ්න විසඳන්න බැහැ.හොඳම විසඳුම මේ ජනාධිපති ගෙදර යන එක! (VIDEO)
පුවත්
ASK
-
March 21, 2022
රට දැන් මුහුණ දී සිටින ප්‍රශ්න විසඳීම සර්ව පාක්ෂික සමුළුවලින් කළ නොහැකි අතර කළ යුත්තේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගෙදර යෑම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේය.
1
...
447
448
449
...
537
Page 448 of 537
Popular
පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්
Rashika Sandamali
-
December 26, 2025
හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !
දේශපාලන පුවත්
December 26, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...
රේනර් වෙනුවෙන් දිලිත්ගෙන් ලියුමක් !
කටකතා
December 26, 2025
0
හිරු මාධ්‍ය ජාලයට එරෙහිව පොලීසිය විසින් විදුලි සංදේශ නියාමන...
උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට ආයෙත් කාලගුණය නපුරු වෙයිද?
පුවත්
December 26, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW : එළැඹෙන දෙසැම්බර් මස...
දකුණු කොරියානු ජනාධිපති Lee Jae-myung ගෙන් චෝදනාවක්!
විදෙස්
December 26, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු කොරියානු ජනාධිපති...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.