Tag: SLPP

Browse our exclusive articles!

GI පයිප්ප නඩුවෙන් ඇමති කෙහෙළිය නිදහස් !

ජනමාධ්‍ය ඇමතිවරයාව සිටියදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් මුදලින් ජී. අයි. පයිප්ප 600ක් මිලදී ගනිමින් රුපියල් 990,000 ක මුදලක් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනුකර තිබුණු නඩුවෙන් වත්මන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (15) නියෝග කළේය.

ඇමති බන්දුල ඉවත් කළ බව කියූ සතොස සභාපති ආපහු වැඩට එයි (VIDEO)

මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කළේයැයි පැවසුණු සතොස ආයතනයේ සභාපති නීතීඥ වෙනුර ගුණවර්ධන මහතා ඊයේ (15) දිනයේදී යළි සේවයට වාර්තා කර තිබේ.

CEB ඉල්ලීම ඉවතට.විදුලි කප්පාදුවකට ඉඩක් නැහැ – PUCSL (VIDEO)

පසුගිය සතියේදී ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා සිටින ලද දීර්ඝ කාලීන විදුලි කප්පාදුවට අවසර නොදුන් බවට මහජන උපයෝගීතා කොමිසම අද (15) නිවේදනය කළේය.

රාසමානික්කම් ආණ්ඩුව මට්ටු කරයිද? (VIDEO)

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට විරෝධය පළකරමින් අද (15) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් පැවැත්වුණි.

සෞභාග්‍යයේ විහිළු : ඩීසල් නැවක් එයි. පිළිගන්න කැබිනට් ඇමතිවරු දෙදෙනෙක්ම යයි ! (PHOTOS)

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකම යටතේ ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් මෙරටට එවා තිබේ.

Popular

තෝරාගත් ව්‍යාපෘති 09ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ඊයේ (22)...

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත ඉපැයීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2025 වසර සඳහා ආදායම් ඉලක්කය සැපිරීමට දේශීය...

පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ නව වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ඊයේ (22) ඉසුරුපාය...

ඉන්දියාවෙන් රජයට තවත් සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : දිට්වා සුළි කුණාටුව...

Subscribe

spot_imgspot_img