Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SLPP
Search
Browse our exclusive articles!
ස’ මිනිස්සු තාමත් පෝළිමේ! (VIDEO)
පුවත්
ASK
-
January 10, 2022
වෙළෙඳපොළ තුළ පවතින ගෑස් හිඟයට තවමත් විසඳුම් නොලැබීම නිසා තවදුරටත් පෝලිම් වල සිටීමට ජනතාවට සිදුව තිබෙනවා.
අපනයන ආදායමේ වර්ධනයක් – මහ බැංකු අධිපති
පුවත්
ASK
-
January 10, 2022
පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 21.6 ක අපනයන ආදායමක් ලබා ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
මෛත්‍රීව බේරාගෙන ඉන්න එක තමයි ලොකුම වැරැද්ද. ළඟදීම ජනාධිපතිතුමා ක්‍රියාමාර්ග ගනීවි – දිළුම්
දේශපාලන පුවත්
RN
-
January 10, 2022
ආණ්ඩුව කරන ලොකුම වරද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව බේරාගෙන සිටීම බවත් ඒ මහතා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නුදුරේදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.
චීන විදේශ ඇමතිගේ සහභාගීත්වයෙන් වරාය නගරයේ පදික මංතීරුව සහ සැහැල්ලු යාත්‍රාංගනය විවෘත වෙයි
පුවත්
UN
-
January 9, 2022
කොළඹ වරාය නගරයේ ඉදිකළ පදික මංතීරුව සහ සැහැල්ලු යාත්‍රා අංගනය අද විවෘත කෙරිණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග, මේ දිනවල මෙරට සංචාරයක නිරතව සිටින චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතාද මේ අවස්ථාවට සහභාගි වූහ.
ශ්‍රීලනිපය නැතුව තුනෙන් දෙක රැකගන්නෙ කොහොමද ? – කැබිනට් සංශෝධනයත් කල්යන ලකුණු !
දේශපාලන පුවත්
UN
-
January 9, 2022
යම් හෙයකින් ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ගියහොත් හෝ ඉවත් කළහොත් ආණ්ඩුවට හිමි තුනෙන් දෙකක බලය අහිමිව යන අතර රටම අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක තුනෙන් දෙකේ බලය අහිමි වුවහොත් එය ආණ්ඩුව අවදානමකට දැමීමකි.
1
...
521
522
523
...
537
Page 522 of 537
Popular
ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!
Rashika Sandamali
-
December 19, 2025
ඔන්න ඇමෙරිකාවට යන්න තිබ්බ ග්‍රීන් කාඩ් එකටත් ට්‍රම්ප් පරිපාලනයෙන් තහනමක්! හේතුව: බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ සිදු වූ වෙඩි තැබීම!
විදෙස්
December 19, 2025
0
සටහන – පුලී දෙසැම්බර් 19, කොළඹ (LNW): බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ...
වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට
ක්‍රීඩා
December 19, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...
වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද
ක්‍රීඩා
December 19, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...
රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?
කටකතා
December 19, 2025
0
සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.