Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Sri Lanka
Search
Browse our exclusive articles!
අනුර කුමාර දිසානායක මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දකින්නට යෑම ගැන ….
විශේෂාංග
RN
-
January 6, 2022
ඇත්ත වශයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දකින්නට යෑම ගැන එක අතකට අප ඒ මහතා සමච්චලයට ලක් කළ යුතු නැතැයි සිතමි…..ඒ සිද්ධියේ හාස්‍යය ඇත්තේ සමාජවාදය තවමත් විශ්වාස කරන, ඒ නිසාම ඓතිහාසික - භෞතිකවාදය හෙවත් භෞතිකවාදී චින්තනයකට අනුව ඉතිහාසය විශ්ලේෂණය කරනවා යැයි සිතිය හැකි අනුර කුමාර දිසානායක මහතා වැනි කෙනෙකු ජනාධිපති ධුරය සඳහා තමන්ට "විවරණ" ලැබෙතැයි සිතා මහ නායක හිමිවරුන්ගේ ආයතන පද්ධතියට දැකුම් පෙවුම් රැගෙන යෑමේ නම් නොවේ…. එය දේශපාලනික ප්‍රයෝගයක් යැයි සිතිය හැක….
චණ්ඩි නොන්ඩි වෙයි : මං කියන දේ මොනවා හරි අවුලක් තියෙයිද දන්නෑ – විමල් දිනේෂ් රහස් කතාබහක (VIDEO)
විශේෂ පුවත්
RN
-
January 6, 2022
ආණ්ඩුව තුළ කැරලිකාරී ලෙස හැසිරුණු විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර වැනි කුඩා පක්ෂ නායකයින් මේ වනවිට දමනය වෙමින් පවතින ස්වභාවයක් පෙන්නුම් කරමින් සිටී.
මහබැංකු හොරුයි පොහොට්ටු නායකයොයි එකතුවෙලා මට ගැහුවෙ – මෛත්‍රීගෙන් යළි ප්‍රහාරයක් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 6, 2022
එදා තමන් ජනාධිපතිවරයා වශයෙන් සිටියදී මහබැංකු හොරුන් සහ වර්තමාන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් එකට එක්ව තමන්ට පහරදුන් බවත් දේශපාලනයේදී එක් හොරෙක් රැකගැනීමට සියලු හොරුන් එකතුවන බවත් හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඩීල් දේශපාලනය තුළ කිසිදාක දූෂණය මර්දනය කරන්න බෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)
පුවත්
RN
-
January 6, 2022
ඩීල් දේශපාලනය තුළ දූෂණය මර්ධනය කිරීම අපහසු බවත් එය මර්ධනය කළ හැක්කේ ඩීල් දේශපාලනයෙන් තොරව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පුළුල් බහුජන ව්‍යාපාරයක් ඇති කර ගැනීම – අභියෝග සහ අවස්ථා
පුවත්
MIAP
-
January 6, 2022
පුළුල් බහුජන ව්‍යාපාරයක් ඇති කර ගැනීම - අභියෝග සහ අවස්ථා
1
...
7,341
7,342
7,343
...
7,388
Page 7,342 of 7,388
Popular
වීදි කලාව සමඟ ස්වභාවධර්මය ගැටීමෙන් ඇති වූ රහ තැන් අදත් LNW තුළින්!
Radhika
-
July 28, 2025
විවාහ වී කැනඩාවට රැගෙන යන බව පවසා තරුණයන් 12 දෙනෙකුගෙන් කෝටි ගණනක මුදල් වංචා කළ තරුණියක්
තීරු ලිපි
July 28, 2025
0
ආදරය සහ ද්‍රෝහි වීම යනු අපට නිතර අසන්නට ලැබෙන...
නීතිවිරෝධීව ගෙන ආ දුම්වැටි 40,000 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට!
පුවත්
July 28, 2025
0
රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ LNW : කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට...
LVMH අධිපති බර්නාඩ් ආර්නෝල්ට්ගේ ධනය පැය 24ක් තුළ ඩොලර් බිලියන 5.3කින් ඉහළට
විදෙස්
July 28, 2025
0
සටහන: සශිකලා මධුෂාණි ජුලි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව සුඛෝපභෝගී භාණ්ඩ...
ට්‍රම්ප්ට ජය ලබා දෙමින් ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය සියයට 15 ක තීරුබදු සඳහා එකඟ වේ
විදෙස්
July 28, 2025
0
සටහන: සශිකලා මධුෂාණි ජුලි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අත්ලාන්තික් සාගර වෙළඳ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.