සුදු අරලියා මල …. පිපුනේ ඇයි වැවක ….

සුදු අරලියා මල
පිපුනේ ඇයි වැවක
ප්‍රශ්නය නම් වැටක
මල කඩනුයෙ කුමට

ඩඩ්ලිගෙ හාල් කඩේ
දහයියා කාගෙ බඩේ
ඇමතිගෙ සද්දෙ කටේ
ගිලුනා සොරොවු කටේ

දමනට පෙර සද්ද
තොරතුරු ගන්නැද්ද
ගැලවෙන විට රෙද්ද
තිත්තයි දන්නැද්ද ?

~ චූලානන්ද සමරනායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...