Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Sri Lanka
Search
Browse our exclusive articles!
අන්තර් කලායතන නර්තන හා සංගීත රාජ්‍ය සම්මාන උලෙළෙදී විශිෂ්ටයෝ පිදුම් ලබති
පුවත්
CN
-
December 26, 2021
විද්වත් මණ්ඩලයකගේ පූර්ණ අධීක්ෂණය යටතේ සම්මානිත නර්තන සහ සංගීත අංගයන් තෝරා ගැනීම මෙහිදී සිදුකරන අතර අංශ ගණනාවක් යටතේ සම්මාන සහ කුසලතා සහතිකපත්වලින් මෙම විශිෂ්ටයෝ...
2021 දී අපට සමු දුන් ආදරණීය මිනිසුන් අතරට වල්පොළ විමල් ද එකතු වේ
පුවත්
Radhika
-
December 26, 2021
'ඇත්ත' පත්තරයට 'වල්පොළ විමල්' නමින් ප්‍රකට තීරු ලිපියක් ලියූ විමලසේන ප්‍රදිනන්දිස්, අද සවස බොරැල්ලේදී දුම් වළාවක් ව අහසට නැගෙනු ඇත. ලංකාවේ පත්තර යුගය මළගම් යමින් තිබෙන නිසා, වල්පොළ විමල්...
වෙඩිල්ල 3 – කවි කෝලම: අයියෝ ආනන්ද අම්මෝ මහින්දා
පුවත්
CN
-
December 26, 2021
හක හක ගගා හිනාහෙන අපෙ නිරින්දා වර වර කියාලා තුරුලටම කැන්දා රන් කෙත මැද්දෑවෙ හිටවාපු හින්දා අයියෝ ආනන්ද අම්මෝ මහින්දා ඔබ ගැන හෙළන හැම සුසුමම සැනසුම් යගොවියොත් නැතුව...
තෙල් විදුලිය ඇතුළු රාජ්‍ය ආයතන පහක අරමුදල් අත්හිටුවා ප්‍රතිව්‍යූහගත කිරීමට යෝජනාවක්
පුවත්
UN
-
December 25, 2021
රාජ්‍ය ආයතන පහක් සඳහා රජයෙන් ලබාදෙන ආධාර අත්හිටුවා එම ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ මණ්ඩලය විසින් රජයට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (තෙවන කොටස)
පුවත්
UN
-
December 25, 2021
සුද්දා ලාංකිකයන්ට රට භාර දීලා ගියා. ජාතික සමාජවාදය වෙනුවෙන් සෘජුවම පෙනී සිටි ශ්‍රීලනිප මුල් වූ සන්ධානත්, ජාතික සමාජවාදී අදහස් අභ්‍යන්තරීකරණය කරගත් එජාපය හෝ එජාපය මුල් වූ සන්ධානත් මාරුවෙන් මාරුවට බලයට පත් වුනා. පසුගිය දෙවසර අත හැරියොත්, එදා මෙදා තුර බලයේ සිටි හැම ආණ්ඩුවක් යටතේම රට ඉදිරියට ගියා. එහෙත්, ආර්ථිකය වර්ධනය වෙද්දී එයට සමාන්තරව සාර්ව-ආර්ථික අසමතුලිතතාවයන්ද වර්ධනය වුනා. හැටේ දශකයේ මැද වෙද්දීම ලංකාව විශාල අර්බුදයකට ගිහින්.
1
...
7,401
7,402
7,403
...
7,410
Page 7,402 of 7,410
Popular
දෙපිරිසක් ගැටී අයෙකු මරුට:සැකකරුවන් පලා යයි..
Rashika Sandamali
-
August 2, 2025
“විනිවිද කළුවර දිදුලන හදවත” සහ පැමිණි දුක්වල පැණි රස
විශේෂාංග
August 2, 2025
0
2025 අවුරුද්දෙ ජුලි 31 හැන්දෑවෙ කොළඹ මහවැලි කේන්ද්‍රයෙ දි...
මහේස්ත්‍රාත් තිලින ගමගේ සේවයෙන් ඉවතට ?
කටකතා
August 2, 2025
0
මොරටුව දිසා විනිසුරු / මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින...
කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ඉල්ලූ අතුරු තහනම ඉවතට !
පුවත්
August 2, 2025
0
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම...
Fun Friday: ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ ඊළඟ පරිච්ඡේදය ගැන ඉඟියක්!
විශේෂාංග
August 1, 2025
0
සෑම සිකුරාදා දිනකම “Fun Friday” තුළින් ඔබට Entertainment සතියක...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.