Tag: WHO

Browse our exclusive articles!

විපක්ෂ නායක සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතයින් අතර හමුවක්!

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය අලංකා සිං මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (20) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුව තිබේ.

කොවිඩ් 19 තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නෙවෙයි – WHO

කොවිඩ් 19 වෛරස තවදුරටත් ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නොසලකන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.

රටේ සෞඛ්‍ය අර්බුදය විසදන්න මැදිහත්වෙන්න – GMOA ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලයි (VIDEO)

රට තුළ පවතින ඖෂධ හිඟය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දී තිබෙන ගැටළු සම්බන්ධයෙන් පැහැදිලි කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය වෙත අද (26) පැමිණිල්ලක් භාර දුන්නේය.

“COVID-19” වාහක මරණ ප්‍රතිශතය 15% කින් අඩු වේ!

COVID-19 මරණ අනුපාතය 15% කින් සහ COVID-19 වාහකයන්ගේ ප්‍රතිශතය 9% කින් පහළ ගොස් ඇත

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඩොලර් මිලියන 02 ක පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඖෂධ හිගයට තාවකාලික පිළියමක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 02 ක් වටිනා ඖෂධ හා සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාවය පළකර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර වැඩපිළිවෙලේ පළමු පියවර ලෙස මෙම සෞඛ්‍ය උපකරණ තොගය ලබාදීමට නියමිත අතර ඉදිරියේදී තවත් පරිත්‍යාග ලැබීමට නියමිතය.

Popular

ශිරන්තිට විශේෂ ආරක්ෂාවක්:පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමටත් අවසර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර යළි සේවයේ පිහිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : අධිකරණ සේවා කොමිෂන්...

සිරිලිය නඩුව : හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා ඇප මත නිදහස්

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...

Subscribe

spot_imgspot_img