Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
අරලියගහ මන්දිරය
Search
Browse our exclusive articles!
”ඔන්චිලි චිලි චිල්ල මලේයා” – මන්දිරයක් වැටුණු තැනක්! (VIDEO)
පුවත්
ASK
-
July 11, 2022
පසුගිය 09 වැනිදා සිට ජනතාව විසින් අත්පත්කරගනු ලැබූ අරලියගහ මන්දිරය තුළ තවදුරටත් ජනතාව රැඳී සිටින අතර ඉතා විනෝදයෙන් එම පිරිස රැඳී සිටින බව පෙනී යයි.
මැයි 09 ගැටුම විසඳන්න ජනාධිපති SDIG දේශබන්දුට විනාඩි 11ක් උපදෙස් දීලා!
පුවත්
ASK
-
June 1, 2022
අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර පිටියේ ඈති වූ ගැටුම්කාරී සිද්ධිය වූ දිනයේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මිනිත්තු 11 කාලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් උපදෙස් ලබා ගත් බවත් එලෙස උපදෙස් ලබා ගත් වහාම දෙපිරිසේම සිටි පිරිස විසුරුවා හැරීමට ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවත් ඔහු වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ අද (01) දන්වා සිටියේය.
දේශබන්දුව මුදුනා කරගෙන පරීක්ෂණ කරල වැඩක් නැහැ – 09 වැනිදා පරීක්ෂණ ගැන NPP යෙන් චෝදනා (VIDEO)
පුවත්
ASK
-
May 16, 2022
මැයි 09 වැනිදා සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණ සිදුනොවන බවට ජාතික ජන බලවේගය චෝදනා කළේය.
අරලියගහ මන්දිරියේ පසුපස ගේට්ටුව අසල ගින්නක් !
පුවත්
UN
-
May 9, 2022
අගමැති තනතුරින් ඉල්ලා අස් වූ මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින අරලියගහ මන්දිරය වටකළ අරගලකරුවන් තවමත් එහි රැඳී සිටිනවා. අරගලකරුවන් අරලියගහ මන්දිරයේ ගේට්ටු කඩා ඇතුළුවීමට උත්සාහ දරමින් සිටී.
ජනතා අරගලකරුවන් අරලියගහ මන්දිරයත් වට කරයි !
Uncategorized
UN
-
May 9, 2022
ගෝඨා ගෝ ගම අරගල භූමිය වෙත රැස් වූ අරගලකරුවන් මේ වනවිට අරලියගහ මන්දිරය වටකර තිබෙනවා. ඒ අද ගෝඨා ගෝ ගම අරගලය වෙත එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළකිරීම සඳහායි.
1
2
3
Page 1 of 3
Popular
එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!
Rashika Sandamali
-
November 17, 2025
ආතල් 21 වැනිදා!
විශේෂාංග
November 17, 2025
0
උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...
ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!
විදෙස්
November 17, 2025
0
කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු...
වෙනස්වීම් සහ අලුත්වීම් ඉල්ලන පරාජයන්
ක්‍රීඩා
November 17, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: තරගාවලිය 3-0 ට පරාජය...
නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!
පුවත්
November 17, 2025
0
කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.