Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආර්ථික අර්බුදය
Search
Browse our exclusive articles!
සිලෝන් ටී කොලිටිය බැහැලා – විදෙස් ඇනවුම් රැසක් ඉන්දියාව ඩැහැ ගනී !
ව්‍යාපාරික
UN
-
April 9, 2022
මෙරට තේ සඳහා ජාත්‍යන්තර වෙළඳපොල තුළ ඉහළම ඉල්ලුමක් හා වටිනාකමක් හිමිවන අතර 'සිලෝන් ටී' සඳහා ලොවපුරා විශාල කීර්තිනාමයක් හිමිව තිබේ. කෙසේ නමුත් එම කීර්තිනාමය මේ වනවිට පළුදු වී ඇති අතර මෙරට තේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය සැළකිය යුතු මට්ටමකින් පහත බැස තිබෙනවා.
ජනතාව දුක් විඳින කාලය අඩුකරගන්න නම් දේශපාලන ස්ථාවරබවක් ඕනෑ – නව මහබැංකු අධිපති (VIDEO)
පුවත්
RN
-
April 9, 2022
ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්තමානයේ පවතින තත්වය අනුව එය එක්වරම ආපසු හැරවීමට කිසිවෙකුටත් නොහැකි බවත් එය කෙටි කලකින් ආපසු හරවාගැනීමට නම් රට තුළ දේශපාලන ස්ථාවරභාවයක් සහ සමාජ ස්ථාවරභාවයක් අත්‍යාවශ්‍ය බවත් නව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි.
ප්‍රමුඛ පියවර 9ක්, විසඳුම් රැසක් සමග රට ගොඩගන්නා සැලැස්ම සජිත් කියයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
April 9, 2022
රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීම උදෙසා පියවර 9කින් යුක්ත විසදුම් මාලාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරනු ලැබීය.
අලි සබ්‍රි මුදල් ඇමතිකම යළි භාරගත්තේ බැසිල්ගේ ඉල්ලීම පිට …
පුවත්
RN
-
April 8, 2022
මුදල් අමාත්‍ය ධුරයට පත්වී දිනක් තුළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර තිබුණු මොහොමඩ් අලි සබ්‍රි මහතා නැවතත් මුදල් අමාත්‍ය ධුරය භාරගැනීමට එකඟ වී ඇත්තේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කරන ලද ඉල්ලීමක් අනුව බව වාර්තා වේ.
වෙන්නෙ මොනවද කියලා අපි දන්නෙත් නෑ – රනිල් විදෙස් මාධ්‍යවලට කියයි
පුවත්
UN
-
April 3, 2022
මේ දක්වා ආණ්ඩුව, දේශපාලන පක්ෂ, සිවිල් කණ්ඩායම් සතුව තිබූ රටේ බලය සාමාන්‍ය ජනතාව විසින් අත්පත් කරගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙම තත්වය අතිශය භයානක බවත්, ඉදිරියේදී සිදුවන දේ සම්බන්ධයෙන් උපකල්පනය කළ නොහැකි බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.
1
...
11
12
13
...
20
Page 12 of 20
Popular
වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්
Rashika Sandamali
-
December 31, 2025
චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි
ක්‍රීඩා
December 31, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...
2026 නව වසර උදා වූ රටවල්…
පුවත්
December 31, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...
ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !
සයිබර් පවුර
December 31, 2025
0
සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්රය බැබලවූ...
රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….
පුවත්
December 31, 2025
0
දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.