පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආර්ථික අර්බුදය
Search
Browse our exclusive articles!
ප්‍රමුඛ පියවර 9ක්, විසඳුම් රැසක් සමග රට ගොඩගන්නා සැලැස්ම සජිත් කියයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
April 9, 2022
රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීම උදෙසා පියවර 9කින් යුක්ත විසදුම් මාලාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරනු ලැබීය.
අලි සබ්‍රි මුදල් ඇමතිකම යළි භාරගත්තේ බැසිල්ගේ ඉල්ලීම පිට …
පුවත්
RN
-
April 8, 2022
මුදල් අමාත්‍ය ධුරයට පත්වී දිනක් තුළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර තිබුණු මොහොමඩ් අලි සබ්‍රි මහතා නැවතත් මුදල් අමාත්‍ය ධුරය භාරගැනීමට එකඟ වී ඇත්තේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කරන ලද ඉල්ලීමක් අනුව බව වාර්තා වේ.
වෙන්නෙ මොනවද කියලා අපි දන්නෙත් නෑ – රනිල් විදෙස් මාධ්‍යවලට කියයි
පුවත්
UN
-
April 3, 2022
මේ දක්වා ආණ්ඩුව, දේශපාලන පක්ෂ, සිවිල් කණ්ඩායම් සතුව තිබූ රටේ බලය සාමාන්‍ය ජනතාව විසින් අත්පත් කරගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙම තත්වය අතිශය භයානක බවත්, ඉදිරියේදී සිදුවන දේ සම්බන්ධයෙන් උපකල්පනය කළ නොහැකි බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.
ගමේ යන්නත් නෑ, රට යන්නත් නෑ. මාර වැඩේ පොහොට්ටුවේ මැති ඇමතිලාට වුණේ …
කටකතා
RN
-
April 3, 2022
රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැසකට සිංහල - දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා සිය ගම්වලට යාමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වේ.
මිරිහාන නිවසේ තීරණාත්මක විශේෂ සාකච්ඡාවක් !
කටකතා
RN
-
April 2, 2022
නුගේගොඩ, මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේදී විශේෂ සාකච්ඡාවක් අද (02) රාත්‍රියේ පැවැත්වෙන බව වාර්තා වේ.
1
...
12
13
14
...
20
Page 13 of 20
Popular
වීසා නිදහස් කිරීමට ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුමක්!
Rashika Sandamali
-
October 6, 2026
ක්‍රිෂ් නඩුව : නාමල්ට සහ ජානකීට ඇප නෑ..
පුවත්
October 6, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය...
ඌව පරණගම ඩවුන්සයිඩ් වතු රෝහල නවීකරණයට පියවර!
සංවර්ධන පුවත්
October 6, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : • ‘Clean Sri...
රුසියානු විද්‍යාගාර සේවිකාවගේ අභිරහස් මරණය සහ හඳුනා නොගත් රෝගය: සිදුවූයේ කුමක්ද?
විදෙස්
October 6, 2026
0
රුසියානු විද්‍යාගාර සේවිකාවගේ අභිරහස් මරණය සහ හඳුනා නොගත් රෝගය: සිදුවූයේ කුමක්ද?
ඥානසාර හිමියන්ගේ සිවුර දැරීමේ අයිතිය ගැන කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට දැනුම් දීමක්!
පුවත්
October 6, 2026
0
ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සිරදඬුවමට ලක්ව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.