Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආර්ථික අර්බුදය
Search
Browse our exclusive articles!
ශ්‍රීලංකන් ගුවන් යානා මිලදී ගැනීම මාස 03 කට කල් දමයි
පුවත්
UN
-
May 5, 2022
ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා නව ගුවන් යානා මිලදී ගැනීමට ගෙන තිබූ තීරණය මාස 03 කට අත්හිටුවා තිබෙනවා. කෝප් කමිටුවේ තීරණය මත ගුවන් යානා මිලදී ගැනීම කල්දැමූ බවයි එම කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කළේ.
අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාස 03 ක විශේෂ දීමනාවක්
පුවත්
UN
-
May 3, 2022
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අපහසුතාවයට පත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා අමතර දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. මැයි මාසයේ සිට ජුලි මාසය දක්වා මෙම දීමනාව ලබාදෙන බවයි වාර්තා වන්නේ.
මේ ආර්ථික අර්බුදය විසඳන්න පුළුවන්.මෙන්න ක්‍රමය! (VIDEO)
පුවත්
ASK
-
May 1, 2022
පවතින ආර්ථික අර්බුදය විසඳිය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (01) සිය පක්ෂයේ මැයි දින රැස්වීමක් අමතමින් සඳහන් කළේය.
ඉෆ්තාර් උත්සවයකදී අලි සබ්‍රි – රනිල් හමුවක්. ආර්ථිකය, IMF ගැන සාකච්ඡා. අගෝස්තුව අවදානම් …
දේශපාලන පුවත්
RN
-
April 30, 2022
ඊයේ (29) පස්වරුවේ කොළඹ, පාසල් පටුමගේ නිවසක පැවති ඉෆ්තාර් උත්සවයකදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ වත්මන් මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා හමුවී තිබේ.
මීළඟ මාස කිහිපයේ තත්වය අන්තිම දරුණුයි – රනිල් සංඛ්‍යා දත්ත සමගම කියයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
April 29, 2022
පවතින ආර්ථික අර්බුදය අනුව මීළඟ මාස කිහිපයේදී රටේ තත්වය මීටත් වඩා දරුණු වනු ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
1
...
6
7
8
...
20
Page 7 of 20
Popular
වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්
Rashika Sandamali
-
December 31, 2025
චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි
ක්‍රීඩා
December 31, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...
2026 නව වසර උදා වූ රටවල්…
පුවත්
December 31, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...
ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !
සයිබර් පවුර
December 31, 2025
0
සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්රය බැබලවූ...
රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….
පුවත්
December 31, 2025
0
දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.