Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඖෂධ හිඟය
Search
Browse our exclusive articles!
ආර්ථික අර්බුදය මධ්‍යයේ කඩා වැටෙන ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය සේවය! (VIDEO)
පුවත්
ASK
-
April 25, 2022
රට මුහුණ දෙමින් තිබෙන ආර්ථික අර්බුදය මධ්‍යයේ රෝහල්වල ඖෂධ සහ අත්‍යාවශ්‍ය සැපයුම් හිඟ වෙමින් පවතින බවට ශ්‍රී ලංකාව පුරා සිටින වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය අවධාරණය කරයි.
බෙහෙත් හිඟයි. වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය තත්වයට පත් නොවෙන විදියට ඉන්න – නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
පුවත්
RN
-
April 21, 2022
රටේ පවතින ඖෂධ හිඟය හමුවේ ජනතාව වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය තත්වයට පත්නොවෙන පරිදි ප්‍රවේශමින් කටයුතු කිරීම වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
ඖෂධ හිඟයට විරෝධය පාමින් ළමා රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය අද පාරට බහී !
පුවත්
RN
-
April 19, 2022
ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය නිසා දරුවන්ගේ ජීවිත අවදානමට ලක්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් බොරැල්ල, රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්ය මණ්ඩලය අද (18) විරෝධතාවක නිරත වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්
පුවත්
RN
-
April 12, 2022
රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණ බරපතළ හිඟයක් ඇති බවට ප්‍රචාරණය වන තොරතුරු අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය අර්බුදයට ගියේ පරිපාලනය වෘත්තීය සමිතියකට දීලා නායකයෝ කේවට්ට උපදෙස් පැතීමෙන් – වෛද්‍ය බෙල්ලන (VIDEO)
පුවත්
ASK
-
April 12, 2022
අද වන විට රටේ සෞඛ්‍ය සේවය තුළ මතුව ඇති අර්බුදයන්ට හේතුව වන්නේ සෞඛ්‍ය පරිපාලනය එක්තරා වෘත්තීය සමිතියකට බැහැර කරමින් රටේ නායකයින් කේවට්ට උපදෙස් පිළිපැදීම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.
1
...
7
8
9
Page 8 of 9
Popular
මන්ත්රීලාට වැඩ කරන්න යන්න වාහනයක් නෑ. පහුගිය කාලෙ අත්පුඩි ගැහුවාට දැන් තමා අපිට තේරෙන්නේ – ඇමති රුවන්
RN
-
November 5, 2025
අද (05) දවසේ වැසි තත්වය
පුවත්
November 5, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 05) දිනයේදී ඌව සහ...
BYD ප්රශ්නය – ජෝන් කීල්ස් සමාගමට එරෙහිව කොළඹ BYD ප්‍රදර්ශනාගාරය ඉදිරිපිට විරෝධතාවක්
කටකතා
November 5, 2025
0
ජෝන් කීල්ස් CG ඔටෝ පුද්ගලික සමාගමේ කොළඹ BYD වාහන...
විපක්ෂ නායක සජිත් ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවෙයි
දේශපාලන පුවත්
November 5, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක...
නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට
විදෙස්
November 4, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.