Tag: ඖෂධ හිඟය

Browse our exclusive articles!

සෞඛ්‍ය අර්බුදයට ගියේ පරිපාලනය වෘත්තීය සමිතියකට දීලා නායකයෝ කේවට්ට උපදෙස් පැතීමෙන් – වෛද්‍ය බෙල්ලන (VIDEO)

අද වන විට රටේ සෞඛ්‍ය සේවය තුළ මතුව ඇති අර්බුදයන්ට හේතුව වන්නේ සෞඛ්‍ය පරිපාලනය එක්තරා වෘත්තීය සමිතියකට බැහැර කරමින් රටේ නායකයින් කේවට්ට උපදෙස් පිළිපැදීම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.

ලංකාවට බෙහෙත් ගන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 10ක හදිසි මූල්‍යාධාරයක්

ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10ක් හදිසි ප්‍රතිපාදන වශයෙන් නිදහස් කිරීමට ලෝක බැංකුව අනුමැතිය ලබාදී තිබේ.

ඖෂධ සහ උපකරණ හිඟය බරපතළයි. ඉදිරි මාස 3 රටට අභියෝගාත්මකයි – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය බරපතළ තත්වයකට පත්වෙමින් තිබෙන බැවින් බොහෝ ආරෝග්‍යශාලාවල හදිසි සැත්කම් පමණක් සිදුකිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

නවලෝක සහ ආසිරි රෝහල් තුළ සැත්කම්වල ප්‍රශ්නයක් නැහැ – රෝහල් වෙතින් තහවුරුවක්!

නිර්වින්දන ඖෂධ හිඟය හේතුවෙන් නවලෝක සහ ආසිරි පෞද්ගලික රෝහල් තුළ සැත්කම් බොහෝ ප්‍රමාණයක් නතර කිරීමට සිදුව ඇතැයි තොරතුරු වාර්තා වන බවට පළකර තිබෙන ප්‍රවෘත්තිය නිවැරදි බවක් නැතැයි එම රෝහල් දෙකෙහිම ප්‍රකාශකයින් දෙදෙනෙකු සඳහන් කරන ලදී.

Popular

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

Subscribe

spot_imgspot_img