Thursday, March 30, 2023
spot_img

Latest Posts

ලංකාවට බෙහෙත් ගන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 10ක හදිසි මූල්‍යාධාරයක්

ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10ක් හදිසි ප්‍රතිපාදන වශයෙන් නිදහස් කිරීමට ලෝක බැංකුව අනුමැතිය ලබාදී තිබේ.

ඒ, ඊයේ (11) දිනයේදී මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.