Tag: කවි

Browse our exclusive articles!

ආ බැවින් යායුතුය අප දවසක ….

කොදෙව්වක් තිබේ සිටියහැකිසිතූ සේ පැතූ සේ සාමෙන්කුඩා නිවසක් තිබේ එහිදැල්වූ පහනක්ද වේ මා නාමෙන් මිතුරනි මෙතෙක් අප විසූවෙමුඑකිනෙකා කෙරේ මහත්වූ ප්‍රේමෙන්ආ බැවින් යායුතුය අප දවසකමේ...

බීරම අස්සේ ….

පොරෝනාව මෑත් කරකම්මැලිකමේ අහස බලනකොටඋදෑසනබීරළු අස්සෙන්පෙනෙන්නට තිබ්බෙ බීරමක්අද දවස අඳුරු දවසක් බවකාලගුණෙනුත් කියනවා ඇසුණා තාවකාලිකව වුවත් අපි සමුගත්තේඅපේ මුහුණුවල රැඳුණු අන්ධකාරේඅද දවසටත් වඩා බීරමක්ඔබට මතකද...

පිරිවෙන ළඟ පරවෙන මල

මා තෙමා ගිය ෆාතිමාවියරම්‍ය සුරම්‍ය සුබතරම් ය මට නුඹ මා ළඟා කරගත්මාළිගා කවදත්හැරගියත්අතැර නොයමිනිතර සොයමි විහාරෙදී ලිහා රෙදිසඳක් මත වැතිරුණාමීවදයක් මිරිකුණාසිල් පදයක් හිනැහුණා මහණ වුණු පහන පිරිනිවුණාසල්...

වරුණි සහ ගයාන් කොඩිතුවක්කු – දීප්තිමත් සහෝදර උල්කා දෙකක කතාව ….

මේක මරණය ගැන කතාවක් නෙවෙයි‍, ජීවිතය ගැන කතාවක්‍. නිරෝගී ව මෙලොවට උපත ලබන අයිය කෙනෙකුයි නංගි කෙනෙකුයි ගැන කතාවක්. එයාල ජීවත් වෙන්නෙ සීතල කඳුකරේ...

වංකගිරියක අපේ ජීවිත ….

අප සමනල් පිහාටු වැනි ජීවිතවන්දනාවේ යන්න ඉපදීනමුත් ඒ දුර යන්න බැරිවීඑහෙ මෙහේ යන අතර මගදීතටු සිඳී අළු හැලීඅතරමං උන ! අප වළාකුළු වැනි දුවන ජීවිතකුරුළු...

Popular

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...

Subscribe

spot_imgspot_img