Tag: කැබිනට්

Browse our exclusive articles!

දවස් තුනකින් ඉන්ධන ගෑස් විදුලි අර්බුද විසඳනවා – එස්.බී.

රටතුළ පවතින ඉන්ධ, ගෑස්, විදුලි අර්බුදවලට කඩිනමින් විසඳුම් ලබාදෙන බව කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉදි‌රි දින 03 ඇතුළත මෙම අර්බුද විසඳීමට හැකිවනු ඇති බවයි.

එකිනෙකාට දොස් පවරා නොගෙන සමාදානමය ක්‍රමයකට යන්න – කතෝලික රදගුරු සම්මේලනයෙන් ඉල්ලීමක්

රට බරපතල අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක රජය මෙන්ම විපක්ෂයේ හවුකාර පාර්ශවකරුවන්ද අනුගමනය කළ යුතු වන්නේ ගැටුම්කාරී හෝ එකිනෙකාට දොස් පැවරීමේ ප්‍රවේශයන් නොව සමාදානමය ක්‍රමවේදයක් බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මම වගකීමෙන් කියන්නේ බාල තෙල් අපි ගෙනල්ලා නැහැ – ලොකුගේ (VIDEO)

බාල ඉන්ධන ආනයනය කර ඇති ඇතැමුන් දැන් චෝදනා කළද තමන් වගකීමෙන් පවසන්නේ එවැනි බාල ඉන්ධන ගෙන්වා නැති බවත් මෙරටට ගෙන්වන ඉන්ධනවල ප්‍රමිතිය නිසි ලෙස පරික්ෂා කර ඇති බවත් යන්න බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අවධාරණය කළේය.

ආණ්ඩුව එපා නොවුණු ගෙදරකින් පුලුවන්නම් වතුර වීදුරුවක් ගේන්න – මුරුත්තෙට්ටුවේ හිමිගෙන් ආණ්ඩුවට අභියෝගයක් !

ආණ්ඩුව තවදුරටත් ජනතාවිරෝධී ලෙස කටයුතු කරන්නේ නම්, එදා පා ගමන් ගොස්, ආණ්ඩුව පිහිටවූ ආකාරයෙන්ම පාරට බැස ආණ්ඩුව ගෙදර යැවීමට කටයුතු කරන බව නරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා.

ජනාධිපති සූට් මහපු අප්පුහාමිලට කියන්නේ ඔය සූට් පැත්තක තියල මිනිස්සු වෙනුවෙන් පාරට බැහැපල්ලා – අසේල (VIDEO)

රටේ 60%ක් පමණ ජනතාවට ඉදිරි අලුත් අවුරුදු සැමරීම නොව ඇත්තේ එදා වේල සපුරාගන්නේ කෙසේද යන ප්‍රශ්නය බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේය.

Popular

හිටපු ජනපතිට සහය දක්වමින් දේශපාලඥයින්, පාක්ෂිකයින් රැසක් අධිකරණ භූමියට!

කොළඹ LNW:අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර...

අත්අඩංගුවට ගත් රනිල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට. දිලීප පීරිසුත් උසාවි එයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත්තුව විසින් අත් අඩංගුවට ගන්නා ලද හිටපු...

Subscribe

spot_imgspot_img