පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
කැබිනට්
Search
Browse our exclusive articles!
මහින්ද ඉල්ලා අස්වුණත් අපේ අගමැති මහින්දම තමා – බැසිල්ගේ තීරණය!
පුවත්
ASK
-
May 3, 2022
මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම පිළිබඳ සලකා බලා අගමැති ධූරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට ඉඩ ඇති නමුත් කෙටි කලක් සඳහා පත්වන අගමැතිවරයා කවුරුන්ද යන්න තෝරා ගැනීමේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කිරීම හැර වෙනත් නමක් යෝජනා නොකරන බව පාර්ලිමේන්තු මන්ත්රී බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබේ.
සමඟියයි ජවිපෙයි නැත්නම් සර්ව පාක්ෂික ආණ්ඩුවට අපිත් නැහැ – අමරවීර (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
May 1, 2022
පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවන්නේ සමඟි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණද ඊට සම්බන්ධ වන්නේ නම් පමණක් බව ශ්රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද අමරවීර මහතා පැවසුවේය.
ගෝල්ෆේස් අරගල බිමට එක් වූ රන්ජන්! (VIDEO)
පුවත්
ASK
-
April 30, 2022
සිරගත සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා ද ගෝල්ෆේස් අරගල භුමිය සමඟ එක්ව තිබෙනවා.
ගෝඨාභය සහ මහින්ද කියන්නේ අලි සබ්රිගේ වහල්ලු – ඕමල්පේ සෝභිත හිමිගෙන් සැර කතාවක් (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 29, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ අලි සබ්රි ඇමතිවරයාගේ වහල්ලු බව පූජ්ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ අවධාරණය කළහ.
40 කණ්ඩායම කරන්නෙත් නාඩගමක්.ඔවුන්ටත් ඕනේ මොනවිදිහෙන් හරි රාජපක්ෂවරු ආරක්ෂා කරගන්න! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 29, 2022
ආණ්ඩුව තුළ ස්වාධීන වී සිටින 40 කණ්ඩායමේ හතර බීරි කතාව ජනතාව වටහා ගත යුතු අතර එය නාඩගමක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
1
...
8
9
10
...
51
Page 9 of 51
Popular
නවරාත්රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!
ASK
-
October 20, 2026
සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්රදේශයේදී...
හූති ප්රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්රිතාන්යය, සෞදියට ප්රහාරක ජෙට් යානා ලබා දේ
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...
CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්ය ඩග්ලස්...
සුඩානයේ ඩ්රෝන ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.