Tag: කෘෂිකර්ම

Browse our exclusive articles!

රජයේ පොහොර සමාගම් දෙක මි.480ක ශුද්ධ ලාභයක් උපයයි!

රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම 2023 වසර තුළ රුපියල් මිලියන 480ක ශුද්ධ ලාබයක් ඉපයීමට සමත් වී තිබේ.

කොළඹටම එළවළු කොළඹින්ම දෙන්න ඇමති සැරසෙයි!

කොළඹ එළවළු අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා පාදුක්ක මීරියගල්ල ගම එළවළු වගා කරන ගමක් ලෙස සංවර්ධනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මහ කන්නයේදී බෝග 13ක් වගාකිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සැලසුම්!

එළඹෙන මහ කන්නයේදී බෝග වර්ග 13 ක් වගා කිරිමට කෘෂි බලධාරීන් එකඟත්වය පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ජාත්‍යන්තරව තහනම් පළිබෝධනාශක මෙරට භාවිතා කිරීම ගැන ඇමති අමරවීර වාර්තාවක් කැඳවයි!

අන්තර්ජාතිකව තහනම් කළ පළිබෝධනාශක ශ්‍රී ලංකාවේ භාවිතා කිරීම සම්බන්ධව වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වයාට උපදෙස් ලබා දී ඇත.

වගා බිම් විනාශයට එරෙහිව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ශ්‍රේෂ්ඨාධිකරණයට!

වගාවට අත්‍යවශ්‍ය ජලය සම්බන්ධව උද්ගතව ඇති තත්ත්වය ගැන මහවැලි සහ විදුලි බල අමාත්‍යවරුන් ඇතුළු එම අමාත්‍යාංශවල නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම ආරම්භ කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.

Popular

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

Subscribe

spot_imgspot_img