පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
කොවිඩ් 19
Search
Browse our exclusive articles!
වල්නාශක,කෘමිනාශක නැතිව දකුණේ කුඹුරු පිදුරු වෙනවා – සජබ මන්ත්රිනී කවිරත්න
පුවත්
ASK
-
January 17, 2022
කැබිනට් අනුමැතිය ලැබුණත් කෘෂිකර්ම නිලධාරීන් කෘෂි රසායන ආයනයන නවතා රටේ සාගතයක් ඇති වෙනතුරු බලාගෙන සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී රෝහිණි කවිරත්න මහත්මිය පවසයි.
ආනන්දසංගරීට කොවිඩ්
පුවත්
UN
-
January 17, 2022
දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්දසංගරී මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඊයේ (16) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී මේ බව තහවුරු කරගෙන ඇත.
මුල්ලේරියාව රසායනාගාරයෙන් සහ PCR කට්ටලවලින් මිලියන ගණනින් සල්ලි පිල්ලි ගහපු හැටි හෙළිවෙයි! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 17, 2022
රට සෞඛ්ය ක්ෂේත්රයේ වැඩිම මුදලක් වැය කරමින් එනම් රුපියල් මිලියන 250ක පමණ වියදමින් ඉදිකළ මුල්ලේරියාව PCR රසායනාගාරය,රුපියල් මිලියන පනහකවත් උපකරණ නොමැති,අපේක්ෂිත අරමුණු ඉටු නොවන සුදු අලියෙකු බවට පත්ව ඇති බව සෞඛ්ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා අද (17) කොළඹදී පැවති මාධ්ය හමුවකදී පැවසුවේය.
විදුලිය දෙන්න ඉන්ධන තියෙන්නේ දවස් තුනකට විතරයි.IOC එකෙන් හරි තෙල් ටිකක් ගන්න උත්සහ කරනවා – ඇමති ලොකුගේ (VIDEO)
පුවත්
ASK
-
January 17, 2022
විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්ය ඉන්ධන ඇත්තේ ඉදිරි දින තුනක කාලයකට වන අතර IOC සමාගමෙන් හෝ ඉන්ධන ලබා ගැනීමට උත්සහ දරන බව විදුලි බල අමාත්ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.
ශ්රීලනිපය වෙනමම සන්ධානගත වීමේ තීරණයක!
පුවත්
ASK
-
January 17, 2022
ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ශ්රී ලංකා නිදහස් පක්ෂය වෙනමම සන්ධානගත වීමට පක්ෂයේ මධ්යම කාරක සභාව දැනටමත් තීරණයක් ගෙන ඇති බව එම පක්ෂයේ ජ්යෙශ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේය.
1
...
37
38
39
...
43
Page 38 of 43
Popular
බ්රසීල නායකයාගේ ඓතිහාසික ජයග්රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!
ASK
-
October 26, 2026
ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්
පුවත්
October 26, 2026
0
ආශිකා බ්රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්යම සහ ඊට යාබද...
යෝජිත ආරක්ෂක නීති සම්බන්ධයෙන් ව්යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක රාජ්ය තාන්ත්රික ප්රජාවට කරුණු පැහැදිලි කරයි
දේශපාලන පුවත්
October 26, 2026
0
මානව හිමිකම් කොමිසම සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත ඉල්ලා අස්කර...
සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!
පුවත්
October 26, 2026
0
ආශිකා බ්රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක...
වසර 11කට පසු බ්රිටිෂ් එයාවේස් යළි ශ්රී ලංකාවට
ව්යාපාරික
October 26, 2026
0
වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්රී ලංකාව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.