පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ගෝඨා ගෝ ගම
Search
Browse our exclusive articles!
මැයි 09 ප්රචණ්ඩ ක්රියාවලට අදාලව සැකකරුවන් 230 ක් අත්අඩංගුවට
පුවත්
UN
-
May 15, 2022
මැයි 09 වැනිදා ගාලුමුවදොර අදල විරෝධතාවයට පහරදීමෙන් පසුව රටපුරා ඇති වූ ප්රචණ්ඩ ක්රියාවලට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් 230 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඉන් සැකකරුවන් 68 ක් මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.
ඒකාබද්ධ වැඩ වර්ජනය අවසන්!
පුවත්
ASK
-
May 11, 2022
ගාලුමුවදොර ගෝඨා ගෝ ගම ජන අරගල භූමියට ආණ්ඩු හිතවාදීන් විසින් එල්ල කළ ප්රහාරය හේතුවෙන් එයට විරෝධය පා වෘත්තීය සමිති ඒකාබද්ධව වැඩවර්ජනයක් ආරම්භ කළ අතර එය අදින් අවසන් කිරීමට තීරණය කර තිබේ.
ගෝඨාභයත් ගෙදර යනතුරු අපි වර්ජනයේ – ඇඳිරි නීතිය මැදම වෘත්තීය සමිති මහ පාරට (VIDEO/PHOTOS)
පුවත්
ASK
-
May 10, 2022
ආණ්ඩුවට එරෙහිව ක්රියාත්මක වූ මයිනා ගෝ ගම සහ ගෝඨා ගෝ ගම අරගල භූමි වෙත ඊයේ දින රාජ්ය අනුග්රහයෙන් එල්ල වූ ප්රහාරයත් සමඟ දිවයින පුරා වෘත්තීය සමිති ඒකාබද්ධව අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන ලදී.
පොහොට්ටු ප්රහාරයෙන් තුවාල ලැබූවන් 78 දක්වා ඉහළට
පුවත්
UN
-
May 9, 2022
පොහොට්ටු පාක්ෂිකයන් ඇතුළු මැර කණ්ඩායමක්, ගාලුමුවදොර අසළ ගෝඨා ගෝ ගම විරෝධතාවය සඳහා එල්ල කළ ප්රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් මේ වනවිට කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
ගෝඨාගෝගම මහනුවර ශාඛාවටත් ප්රහාරයක් !
පුවත්
UN
-
May 9, 2022
මීට සුළු මොහොතකට පෙර මහනුවර නගරයේ පිහිටි ගෝඨා ගෝ ගම මහනුවර ශාඛාවටද ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
1
...
4
5
6
7
Page 5 of 7
Popular
සුඩාන හමුදාවෙන් ඩ්රෝන යානා ප්රහාරයක්: 300කට අධික සංඛ්යාවක් මිය යයි.
Rashika Sandamali
-
October 22, 2026
බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!
පුවත්
October 22, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්රී ලංකාව ආසන්නයේ...
OHCHR ශ්රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!
තීරු ලිපි
October 22, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා...
දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි
පුවත්
October 22, 2026
0
කොළඹ LNW:දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු...
පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!
පුවත්
October 22, 2026
0
කොළඹ LNW:පාස්කු ඉරු දින ත්රස්ත ප්රහාරයට අදාළ විමර්ශන අනුව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.