පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ජනාධිපතිවරණය 2024
Search
Browse our exclusive articles!
(VIDEO):රෑ වැටුණු වලේ දවල් වැටිලා බැහැ.රනිල්ට හැර මේ රට ගොඩගන්න කාටවත් බැහැ – රවී
දේශපාලන පුවත්
ASK
-
August 2, 2024
රෑ වැටුණු වලේ දවල් නොවැටී රනිල් වික්රමසිංහ ජනාධිපතිගේ ජයග්රහණයට සියලු දෙනා එකතු විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
පොහොට්ටු මන්ත්රීවරු මොන තීරණය ගත්තත් පොහොට්ටුව කියන්නේ මහින්ද – ජී.එල්.
දේශපාලන පුවත්
ASK
-
August 2, 2024
මන්ත්රීවරු මොන තීරණය ගත්තත් පොහොට්ටුවෙන් සංකේතවත් කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වන අතර බිම් මට්ටමේ පොහොට්ටු පාක්ෂිකයන්ගේ ගෞරවය,භක්තිය ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
මහින්ද හෝ නාමල් එක්ක අපිට සාකච්ජාවක් නැහැ.සමඟියේ කාගෙවත් සහයක් රනිල්ට ලැබෙන්නෙත් නැහැ – තිස්ස
දේශපාලන පුවත්
ASK
-
August 2, 2024
සමඟි ජන බලවේගයේ කිසිවෙකු හෝ ජනාධිපති රනිල් වික්රමසිංහ වෙත සහය පළනොකරන අතර ජාන්ධිපතිවරයා විසින් පොහොට්ටුව නම් කඩා ඇති බව සමඟියේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා පවසයි.
රාජපක්ෂලා ගැන තීරණයක් ගන්න රත්තරන් අවස්ථාවක් ඇවිත් – චම්පික
දේශපාලන පුවත්
ASK
-
August 2, 2024
රට බංකොලොත් වීමට ප්රධාන වරදකරුවන් වන රාජපක්ෂලාට රට තුළ තිබෙන සැබෑ මහජන ප්රතිචාරය කුමක්ද යන්න මන බැලීමටත් ඔවුන් පිළිබඳව ජනතාවට තීරණයක් ගැනීමටත් මේ මොහොතේ රත්තරන් අවස්ථාවක් උදා වී ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ජනාධිපති අපේක්ෂක රනිල් හදවත ඉල්ලා නොලැබුණු විටදී ….
කටකතා
RN
-
August 2, 2024
ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙනුයි. එහිදී ඒ මහතා "හදවත" ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බවට ආරංචියක් පසුගිය දිනවල...
1
...
55
56
57
...
72
Page 56 of 72
Popular
නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!
Radhika
-
October 21, 2026
චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!
විදෙස්
October 21, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්රිතාන්යයේ චාල්ස් රජු, ඕමාන...
මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්රමුඛතම...
ආණ්ඩුවේ යටි හිත!
විශේෂාංග
October 21, 2026
0
උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!
දේශපාලන පුවත්
October 21, 2026
0
කොළඹ LNW:ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.