Tag: ජනාධිපතිවරණය 2024

Browse our exclusive articles!

ජනාධිපතිවරණය ගැන ජනපතිගේ අලුත් සහතිකය!

ජනාධිපතිවරණය කල් දැමීමට තමන් උත්සහ දරන බවට විපක්ෂය කුමන මත පළකළ ද අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී රැස්වීමේදී සඳහන් කර තිබෙන බව වාර්තා වෙයි.

(VIDEO):ආණ්ඩුවට යනවනම් යන්නේ ඉතින් බංකොලොත් අය තමයි – තිස්ස

සමඟි ජන බලවේගයෙන් කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාර්ශවය සමඟ එක්වීමට නියමිත බවට අවස්ථා ගණනාවකදීම කියවුණු නමුත් එවැන්නක් සිදුනොවන අතර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු යම් කිසිවක් හෝ එලෙස යන්නේ නම් ඒ බංකොලොත් අය පමණක් වන බවත් සමඟියෙන් එලෙස කිසිවෙකු හෝ ආණ්ඩුව පාර්ශවයට යනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවත් සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

මැතිවරණය කල්දැමීමට රජයට අවශ්‍යතාවක් නෑ -එස් බී

රෂිකා හෙන්නායක ජූලි 21, කොළඹ (LNW): මෙම අවස්තාවේ , ජනාධිපතිවරයාගේ කාලය දිර්ග කිරීමටවත්, පාර්ලිමේන්තුව විසුරුවාලීමට හෝ කිසිදු අවස්තාවක්  රජයට නැති බව එස්.බී.දිසානායක මහතා පවසයි. ඒ...

පිටිය කැළඹු 22 – රටම හොල්ලන විධායක සෙල්ලම!

අපේක්ෂිත ජනාධිපතිවරණ මැතිවරණයෙන් උණුසුම්ව තිබෙන දේශපාලන පිටිය යම් කැළඹීමකට පත්ව තිබෙන්නේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමඟින්.

22 ගැසට් කළාට ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිවරණයට බාධාවක් නැහැ – ඇමති විජයදාසත් සහතික වෙයි

කැබිනට් මණ්ඩලය අනුමත කළ පසු ගැසට් නිවේදනය පලකළ හැකි නමුත් මේ අවස්ථාවේ ගැසට් නිවේදනයක් පළකිරීම තුළ ජනතාව තුළ යම් සැකයක් ඇති වීම මත ව්‍යකූලත්වයක් ඇති විය හැකි බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

Popular

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...

ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!

කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු...

වෙනස්වීම් සහ අලුත්වීම් ඉල්ලන පරාජයන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: තරගාවලිය 3-0 ට පරාජය...

නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...

Subscribe

spot_imgspot_img