මැතිවරණය කල්දැමීමට රජයට අවශ්‍යතාවක් නෑ -එස් බී

රෂිකා හෙන්නායක ජූලි 21, කොළඹ (LNW):

මෙම අවස්තාවේ , ජනාධිපතිවරයාගේ කාලය දිර්ග කිරීමටවත්, පාර්ලිමේන්තුව විසුරුවාලීමට හෝ කිසිදු අවස්තාවක්  රජයට නැති බව එස්.බී.දිසානායක මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ, 19වැනි ව්‍යවස්ථා සංශෝධනයන් ජයම්පති වික්‍රමරත්න නීතිවේදියාට මගහැරිි ගිය වගන්තියක් නිවැරැදි කරගන්න පමණක් මෙම අවස්ථාවේ මෙම සංශෝධනය ගෙන එන බවයි.

විජයදාස රාජපක්ෂ මහතා මහජන කැලඹීමක් ඇතිවේය යන අදහසින් මෙය මෙම අවස්තාවේ මෙය ගැසට් නොකර සිටින ලෙස දැනුවත් කළත් ජනාධිපතිවරයාගේ මතයට අනුව මෙය ගැසට් කරනු ලබන බවත් ,හඟුරන්කෙත ප්‍රාදේශයේ පැවති උත්සවයක් අතරතුර  දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...