පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ජනාධිපතිවරණය 2024
Search
Browse our exclusive articles!
ඕක ආසාවට දාපු පෙත්සමක් වෙන්න ඕනේ – සුසිල් ප්රේමජයන්ත
දේශපාලන පුවත්
ASK
-
July 4, 2024
කොළඹ LNW:වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ධූර කාලය අර්ථකථනය කරන තෙක් එළඹෙන ජනාධිපතිවරණය තාවකාලිකව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන පෙත්සමෙන් වැඩක් නොවෙනු ඇති අතර එය ආසාවට දැමූ පෙත්සමක් විය හැකි බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා පැවසුවේය.
ජනාධිපතිගේ කැමැත්ත ජනාධිපතිවරණය තැබීම නම් වටේ අයයි මේ මැඩවිල්ල කරන්නේ – පාඨලී
දේශපාලන පුවත්
ASK
-
July 4, 2024
ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් දැනටමත් අධිකරණය මගින් දී තිබෙන තීන්දුව මේ මොහොතේ වෙනසක් සිදුනොවනු ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
ජනාධිපතිවරයා සහ ඔහුගේ වහලුන් ආණ්ඩුක්රම ව්යවස්ථාවත් උල්ලංඝනය කරන්නයි සැරසෙන්නේ – විපක්ෂ නායක
දේශපාලන පුවත්
ASK
-
July 4, 2024
පසුගිය කාලයේ ජනාධිපතිවරයා සහ රජය නියෝජනය කරන වහලුන් සහ අතකොළුවන් රටට නානප්රකාර ප්රවෘත්ති ඉදිරිපත් කරමින් ජනාධිපතිවරණයක් පැවැත්වීම නුසුදුසුයි කියා මතයක් ගොඩනැගූ බවත් අවස්ථා ගණනාවක දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට සුදුසු නොවන අවස්ථාව මෙය බවට සමාජ ගත කිරීමේ දේශපාලන ව්යාපෘතියක් ජනාධිපතිවරයා සහ ඔහුට සමීප කණ්ඩායම් සිදු කිරීමට උත්සාහ කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
”භාවිතාව තුළින් සංස්කෘතිය වෙනස්කරනවා වගේ නීතියත් වෙනස් වෙන්න ඕනේ.” NPP නව ව්යවස්ථාවේ ඉලක්කය මෙන්න!
දේශපාලන පුවත්
ASK
-
June 25, 2024
දේශපාලන සංස්කෘතිය භාවිතාව තුළින් වෙනස් කරනවා මෙන්ම නීතිය තුළිනුත් දේශපාලන වෙනසක් ඇතිකර ගත යුතු අතර අලුත් ව්යවස්ථාවක් යෝජනා කරන්නේ එම අරමුණින් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අවධාරණය කරයි.
(VIDEO):ගෝඨාව ගෙනාපු එකට දිලිත් සමාව ගනිද්දී 69 ලක්ෂෙට රාජපක්ෂලා පස්ස හරවපු හැටි අමුවෙන්ම කියයි!
විශේෂාංග
ASK
-
June 22, 2024
ගෙවුණු අඟහරුවාදා එනම් 18 වැනිදා නුගේගොඩ නගරයේදී පැවති සර්ව ජන බලය රැළියේදී මව්බිම ජනතා පක්ෂයේ නායක ලෙස දිලිත් ජයවීර මහතා ඉතා උද්වේගකර කතාවක් කරන ආකාරය දකින්නට ලැබුණා.
1
...
68
69
70
...
72
Page 69 of 72
Popular
කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!
Rashika Sandamali
-
October 21, 2026
පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..
ක්රීඩා
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...
එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..
විදෙස්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...
දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රී ලංකා මහජන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.