පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ජාත්යන්තර මූල්ය අරමුදල
Search
Browse our exclusive articles!
සැප්තැම්බරය වන විට IMF එකඟතා සම්පූර්ණ කිරීමට සූදානම් – සියඹලාපිටිය
පුවත්
ASK
-
June 12, 2023
එළඹෙන සැප්තැම්බර් මාසයට පෙර ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා සියල්ල සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
IMF වැඩපිළිවෙල ක්රියාත්මක කරන්නත් ජන වරමක් සහිත රජයක් ඕනේ – හර්ෂ
දේශපාලන පුවත්
ASK
-
May 17, 2023
රට ස්ථාවර කිරීමේ ප්රතිපත්තියෙන් ඔබ්බට රටේ ආර්ථික වර්ධනය ශක්තිමත්ව ඉදිරියට ගෙන ගොස් රැකියා නිර්මාණය කිරීමට අවශ්ය වැඩපිළිවෙළක් ගෙනයාමට නම් ජාත්යන්තර මූල්ය අරමුදලේ සහය ලබාගෙන කළ යුතු සංශෝධන කිරීම සඳහා ජනතාවගේ මතය උරගා බලා ජනතා වරමකින් පත් වූ රජයක් අවශ්ය බව ජාත්යන්තර මූල්ය අරමුදල විසින්ද පෙන්වාදී ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.
අපි මෙච්චර බදු වැඩිකරන්න කිව්වේ නැහැ – IMF වෘත්තිකයින්ට කියයි
පුවත්
ASK
-
May 14, 2023
දිවයිනට පැමිණ සිටින ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයින් සමඟ වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව ඊයේ (13) පස්වරුවේ ශැංග්රිලා හෝටලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ණය ප්රතිව්යූහගත කරන්න අදාළ නිල ණය හිමි කමිටුවක්!
පුවත්
ASK
-
May 10, 2023
ශ්රී ලංකාවේ ණය ප්රතිව්යූහගත කිරීමට අදාළ නිල ණය හිමි කමිටුවක් පිහිටුවා ඇති බව පැරිස් සමාජය නිවේදනය කර තිබේ.
IMF ණය වෙනුවෙන් ජනතාවට උගුල් අටවපු ආණ්ඩුවක් මේක! (VIDEO)
පුවත්
ASK
-
April 27, 2023
විදුලි බිල අහස උසට වැඩිකරමින් ආදායම් බදු ඉහළ දමමින් ආණ්ඩුව ජාත්යන්තර මූල්ය අරමුදලේ ණය සහනය වෙනුවෙන් ජනතාවට උගුල් අටවා තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා අද (27) මාධ්ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
1
...
17
18
19
...
30
Page 18 of 30
Popular
ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය
Sashikala Madhushani
-
October 31, 2026
පැරණි වරප්රසාද ලත් දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් ජනතා හිතවාදී පරිපාලනයක් බිහිකරනවා : ජනපති
දේශපාලන පුවත්
October 31, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...
බ්රිතාන්යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්රිතාන්ය අගමැතිවරයා කියයි
විදෙස්
October 31, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්රිතාන්යය විසින් අතීතයේ...
රුසියානු විදේශ අමාත්යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ
විදෙස්
October 31, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්ය...
ත්රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !
පුවත්
October 31, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.