Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඩොලර් හිඟය
Search
Browse our exclusive articles!
ඩොලර් නැතුව නාහෙන් අඩන ආණ්ඩුව ඉතිරි සොච්චමත් නැතිකර ගන්න හැටි මෙන්න! (VIDEO)
පුවත්
ASK
-
June 11, 2022
බස්නාහිර පළාත ඇතුළු දිවයින පුරා ඔටෝ ඩීසල් හිඟ වීම හේතුවෙන් ආනයන අපනයන බහාලුම් රථ ප්‍රවාහනය කිරීමට නොහැකි වීමෙන් ආයෝජන කලාපවල සිදුකර තිබෙන නිෂ්පාදන අපනයන කිරීමේ දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටින බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
අර්බුද මැද ඩොලරය තවත් ගණං උස්සයි – අද රුපියල් 380 යි
පුවත්
UN
-
May 12, 2022
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. වාණිජ්‍ය බැංකු කිහිපයක අද ඩොලරයේ විකුණුම් මිල සටහන්ව තිබෙන්නේ රුපියල් 380 ක් ලෙසයි.
ඩොලරය අධිවේගයෙන් ගුවන්ගත වෙයි – අද විකුණුම් මිල 371 යි
පුවත්
UN
-
May 4, 2022
මෙරට ඇතැම් වාණිජ්‍ය බැංකුවල ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 371 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ගැණුම් මිලද රුපියල් 350 ඉක්මවා ගොස් තිබේ.
උද්ඝෝෂණ සහ කලහකාරී හැසිරීම් නිසා සංචාරකයෝ එන එක අඩු වෙලා – ප්‍රසන්න රණතුංග
පුවත්
ASK
-
April 29, 2022
ආර්ථික අර්බුදයත් සමඟ ඇති වූ සමාජීය ගැටළු,කලහකාරී සිදුවීම් නිසා මේ වෙද්දී සංචාරකයින්ගේ පැමිණීම අඩු වී ඇති බව මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට සහනයක් …
පුවත්
RN
-
April 21, 2022
ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශයට ගෙවිය යුතුව පවතින ඇමරිකානු ඩොලර් මිලියන 450ක ණය මුදල ලබාගැනීම කල්දැමීමට බංග්ලාදේශ රජය කැමැත්ත පළකර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
1
2
3
Page 1 of 3
Popular
එක තැන පල්වෙන දුම්රිය නිලධාරීන්ට ඇමතිගෙන් යස පාඩමක්. අවසාන වොර්නින් එකත් දෙයි!
ASK
-
September 18, 2025
ලෝක කුසලානය පෙනි පෙනී අතපත්තු අත්පත් කර ගත් ජය
ක්‍රීඩා
September 18, 2025
0
නිශ්මං රණසිංහ සැප්තැම්බර් 18, කොළඹ LNW: කැරිබියන් කාන්තා ප්‍රිමියර් ලීග් සූරතාවලියේ ජයග්‍රහණය...
බස්නාගොඩ ජලාශය සහ පානීය ජල ව්‍යාපෘතිය අද ජනතා අයිතියට!
සංවර්ධන පුවත්
September 18, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : අද(18) දින ගම්පහ දිස්ත්‍රික්කයේ...
ශ්‍රී ලංකාව අවසන් හතරට ස්ථීරයි – ගැටළුව ඇත්තේ ප්‍රතිවාදියාගෙයි
ක්‍රීඩා
September 18, 2025
0
නිශ්මං රණසිංහ සැප්තැම්බර් 18, කොළඹ LNW: මේ වන විට පැවත්වෙන ආසියානු කුසලාන...
බෝතලයකින් පහරදී පුද්ගලයෙකු දියේ ගිල්වා ඝාතනය කිරීමක් ගැන පොලිස් විමර්ශන!
පුවත්
September 18, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : පුද්ගලයෙකු දියේ ගිල්වා ඝාතනය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.