Tag: තිස්ස කුට්ටිආරච්චි

Browse our exclusive articles!

(VIDEO):දිනලා,පැරදිලා,කුජීත වෙලා අපට පුරුදුයි.ඕන ජන්දෙකට අපි සූදානම් – තිස්ස කුට්ටිආරච්චි

දිනලා,පැරදිලා,කුජීත වෙලා ඉන්න අපිට මොන ජන්දේ ආවත් එයට සූදානම් ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසුවේය.

රාජපක්ෂලා ගැන කතා කරද්දී ඇගේ මයිල් කෙළින් වෙනවා – තිස්ස කුට්ටිආරච්චි

රාජපක්ෂවරුන් ගැන කතාකරද්දී ඇගේ මයිල් කෙලින් වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

බැසිල් මහත්තයාගේ මොළ හතේ වැඩ මේ වසර අවසන් වෙද්දී බලාගන්න පුළුවන් – කුට්ටිආරච්චි (VIDEO)

බැසිල් රාජපක්ෂ මහතාට මොළ හතක කතාව කිව්වේ උපමා උපමේය භාවිතාව අනුව වන අතර ඒ අනුව හත්දෙනෙකු විසින් කරන වැඩ ඔහුට තනිව කළ හැකි බවත් ඒ ගැන මේ වසර අවසන් වන විට බලාගත හැකි වනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසුවේය.

ඇමරිකාවට අපට වඩා අමාරුයි. කොහොමද ඉතින් ප්‍රශ්න විසඳන්නේ – කුට්ටිආරච්චි (VIDEO)

මේ වන විට චීනයට, ඉන්දියාවට, ඇමරිකාවට ශ්‍රී ලංකාවට වඩා අමාරු තත්ත්වයක් පවතින හෙයින් මෙරට ප්‍රශ්නවලට ඔවුන්ටද සහය වීමට හැකියාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

Popular

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

Subscribe

spot_imgspot_img