Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
දයාසිරි ජයසේකර
Search
Browse our exclusive articles!
භාරකාර ආණ්ඩුවකට රට බාරදෙන්න, නැත්තං අපි ස්වාධීන වෙනවා – SLFP
දේශපාලන පුවත්
UN
-
April 1, 2022
රට මුහුණ දී සිටින අර්බුදයෙන් රට බේරා ගැනීමට වත්මන් ආණ්ඩුවට හැකි බවට රටේ බහුතර ජනතාව තුළ කිසිදු විස්වාසයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එනිසා භාරකාර ආණ්ඩුවකට රට බාර දී වත්මන් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවයි ශ්‍රීලනිපය අවධාරණය කරන්නේ.
මෛත්‍රීට නිවසක් අත්‍යාවශ්‍යයි. එතුමාට පොලොන්නරුවට ගිහින් ඉන්න බෑනෙ – දයාසිරි
පුවත්
RN
-
March 30, 2022
"උසාවි තීන්දුව අනුව ඉදිරි කටයුතු සිද්ධවෙයි. හිටපු ජනාධිපතිතුමාට ඉන්න තැනක් අත්‍යාවශ්‍ය වෙලා තියෙනවා. හිටපු ජනාධිපතිවරයෙකු විදියට එතුමාට පොලොන්නරුවට ගිහිල්ලා ඉන්න බෑනෙ. ඉතින් මේ පිළිබඳව අපි සාකච්ඡා කරනවා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියලා"
ලයිට් බිල 500% කින් වැඩිකරන්නයි යන්නේ. ලයිට් නොදා බලන් ඉන්නයි තියෙන්නෙ – ඇමති දයාසිරි
පුවත්
RN
-
March 22, 2022
නුදුරේදීම විදුලි බිල් වැඩිකෙරෙනු ඇති බවත් විදුලි ඒකක 30 ක මිල 500% කින් ඉහළ නැංවීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවත් බතික් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
ආණ්ඩුවෙන් හෝ පොහොට්ටුවෙන් වෙන්වීමේ තීරණයක ශ්‍රීලනිපය නෑ – ඇමති දයාසිරි
දේශපාලන පුවත්
RN
-
March 6, 2022
ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණයකට හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව වෙනම මැතිවරණවලට තරගවැදීමේ හෝ තීරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් එළඹ නොමැති බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
වැඩකරලා විතරක් ඡන්ද දිනන්න බෑ. ඕනෙම වෙලාවක එළියට බහින්න අපි පැකිළෙන්නෑ – දයාසිරි
දේශපාලන පුවත්
RN
-
February 28, 2022
පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කරන්නේ නම් ඕනෑම මොහොතක ආණ්ඩුවෙන් ඉවත්ව යෑමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
1
...
19
20
21
Page 20 of 21
Popular
PTA අහෝසි කිරීමේ වාර්තාව අධිකරණ ඇමති අතට!
ASK
-
November 13, 2025
එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද විමසීම අද (13)..
විදෙස්
November 13, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු රජයේ කටයුතු...
පෙනේ ලස්සනට නොවන බව පෙන්විමට නයාට අවස්ථාවක්
ක්‍රීඩා
November 13, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: ක්‍රීඩකයා රාජ්‍යතාන්ත්‍රික වගකීමකින් බැදී...
රසිඳුට අද ලෝකයේ 60 වැනියාව හමු වෙයි.
ක්‍රීඩා
November 13, 2025
0
සටහන - නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW:BNI Indonesia...
ලෝක තරුණ බෞද්ධ සංඝ සම්මේලනය ජපානයේදී!
පුවත්
November 13, 2025
0
සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ලෝක තරුණ බෞද්ධ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.