Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
දයාසිරි ජයසේකර
Search
Browse our exclusive articles!
දයාසිරි විසින් ඉදිරිපත්කළ අභියාචනා පෙත්සමක් අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවයි!
දේශපාලන පුවත්
Rashika Sandamali
-
June 5, 2024
සටහන – රෂිකා හෙන්නායක ජුනි 05 , කොළඹ (LNW): ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි...
(VIDEO):ශ්‍රේෂ්ඨාධිකරණයට උඩින් යන්න හදන්න එපා.ඇමති කංචනගේ හදිස්සියට විමල්,වීරක්කොඩි සහ දයාසිරිගේත් විරෝධය
දේශපාලන පුවත්
ASK
-
June 4, 2024
විදුලි බල පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ඇතැම් කරුණු ජනමත විචාරණයට ලක්කළ යුතු බවත් තවත් කරුණු පාර්ලිමේන්තුවේ බහුතරයකගේ අනුමැතියට යටත්විය යුතු බව පවසා ඇති අතර පනත සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයන කිරීමට කාලයක් අවශ්‍ය හෙයින් ඇමතිවරයාගේ හදිස්සියට පනත විවාදයට නොගන්නා ලෙස අද (04) පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ,චන්දිම වීරක්කොඩි සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරු අවධාරණය කළේය.
(VIDEO):ප්‍රජා උපදේශන කමිටු යෝජනාවෙන් පාර්ලිමේන්තුව ඇවිලෙයි.දයාසිරි දිනේෂ් එක්ක දරුණු පැටලිල්ලක!
දේශපාලන පුවත්
ASK
-
May 13, 2024
ජනාධිපති ලේකම් විසින් නිකුත් කර තිබෙන සියලුම පළාත් පාලන බල ප්‍රදේශ සඳහා ප්‍රජා උපදේශන කමිටු පත් කිරීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය ගැන අද (13) පාර්ලිමේන්තුවේ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධානය යොමුකරමින් එමඟින් අත්හිටුවා තිබෙන පළාත් පාලන මැතිවරණයට සිදුවන අහිතකර බලපෑම සමබන්ධයෙන් කරුණු දැක්වීය.
දයාසිරිගෙන් මානුෂීය වැඩක්!
දේශපාලන පුවත්
Rashika Sandamali
-
May 10, 2024
සටහන – රෂිකා හෙන්නායක මැයි 10, කොළඹ (LNW): පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුත් මානුෂීය ජනතා සන්ධානය ලියාපදිංචි කිරීම සඳහා ඒ මහතා මැතිවරණ කොමිෂන්...
(VIDEO) ලාබ ලැබෙන ආයතන වලට රජය හොර රහසේම කරන දේ දයාසිරි එළිපිටම කියයි
දේශපාලන පුවත්
Rashika Sandamali
-
May 8, 2024
සටහන – රෂිකා හෙන්නායක මැයි 08, කොළඹ (LNW): https://youtu.be/vX5E-lj97f8?si=aNTY9gLpsNJgX-A0 පෞද්ගලික ව්‍යාපාර සඳහා මුදල් ගෙවමින් වැඩි මුදලට විදුලිය ලබා ගන්නා අතරේ, තෙල් සංස්ථාවෙන් ණයටද තෙල් ලබදෙන බව...
1
...
7
8
9
...
21
Page 8 of 21
Popular
වතුකම්කරු වැටුප් වැඩි කිරීම ගැන දිගම්බරන්, රාධක්‍රිෂ්ණන් ආණ්ඩුව ගැන සතුටින්. විරුද්ධ අයට දොස්!
ASK
-
November 13, 2025
8 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය!
සංවර්ධන පුවත්
November 13, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව ෂැංහයි...
නවදිල්ලියේ පිපිරීම් මාලාවක සැලසුමක් ගැන අනාවරණයක්?
විදෙස්
November 13, 2025
0
කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව අසල පසුගිය 10...
ලාංකේය විනිසුරුවන් තිදෙනකොට ජාත්‍යන්තර වරම්
ක්‍රීඩා
November 13, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: සුගතදාස ගෘහස්‍ත ක්‍රීඩාංගණයේදී පැවැත්...
වැඩි ඡන්දයෙන් සම්මත වූ හාලිඇල ප්‍රාදේශීය සභාවේ අයවැය!
දේශපාලන පුවත්
November 13, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ජාතික ජන බලවේගය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.