Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
නලින් ද සිල්වා
Search
Browse our exclusive articles!
රනිලාගමනය ගැන මහාචාර්ය නලින් ද සිල්වාගේ ප්‍රතිචාරය
කටකතා
RN
-
May 13, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අදාළ දේශපාලන බලවේගයේ න්‍යායාචාර්යවරයෙකු මෙන්ම මියන්මාරයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා ද වූ මහාචාර්ය නලින් ද සිල්වා මහතා, රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබේ.
මේ අර්බුදය නිර්මාණය කලේ මෙතුමා ය !!!
විශේෂාංග
RN
-
April 10, 2022
1977 ඇති කළ විවෘත ආර්ථක ක්‍රමය 1980 ගණන්වල දී ජනයා අතර අතිශයින් අප්‍රසාදයට ලක් වී තිබුණි. 1988 දී ප්‍රේමදාසට ඡන්දය දිනාගැනීමට හැකි වූයේ බොහෝ දුරට ජවිපෙ ඡන්ද වර්ජනයේ පිහිටෙනි. 1994 දී චන්ද්‍රිකා පැමිණියේ විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් පොරොන්දු වෙමිනි. චන්ද්‍රකාගේ ජනප්‍රියත්වයද ඉක්මනින් පිරිහිනි. උපා මාරුවකින් බලයට පැමිණි රනිල්ගේ යලිපුබුදමු ශ්‍රී ලංකා ලේබලය යටතේ දියත් වූ විවෘත ආර්ථික වැඩ පිළිවෙල ද ඉක්මනින් ප්‍රතික්ෂේප විය.
විමල්ට, ගම්මන්පිලට වැරදුණු තැන මහාචාර්ය නලින් ද සිල්වා හෙළිකරයි !
පුවත්
RN
-
March 4, 2022
මා මේ ලිපිය ලියන්නේ තරමක කණගාටුවකින්. ඒ විමල්ට හා ගම්මන්පිලට ඇමතිකම් අහිමි වීම ගැන නොවෙයි. එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් වුණා. මට කණගාටුවක් වී ඇත්තේ අපට ලක්‍ෂ හැටනවයක බලකායක් අනාථ කිරීමට සිදුවීම පිළිබඳ ව. එයට මටත් වරද පටවන්න ඕන. එමෙන් ම ජනමාධ්‍යයටත් වරද පටවන්න ඕන. අද අපට ජාතිකත්වයට නැඹුරු වූ ජනමාධ්‍යයක් නැහැ. එඩ්මන්ඩ් රණසිංහ දිවයිනෙන් යෑමත් සමග ජනමාධ්‍යයෙන් ජාතිකත්වයත් ගියා.
මේ ආර්ථික අර්බුදයට හේතුව සුද්දන් අපේ සිංහල කුල ක්‍රමය අහෝසි කිරීමයි – නලින් ද සිල්වා
විශේෂාංග
RN
-
January 23, 2022
වර්තමානයේ රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට මුල වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් මෙරට තිබුණු සිංහල කුල ක්‍රමය අහෝසි කර අලුත් කුල ක්‍රමයක් ඇති කිරීම තුළින් ඉංග්‍රීසීන්ගේ අධ්‍යාපනය ඔස්සේ බිහි වී සිටින අනුකාරකයින් පිරිසක් රට ගැන නොසිතා තම පෞද්ගලික අවශ්‍යතා ඉටුකර ගැනීමට ප්‍රභූ ආකල්ප පසුපස යෑම බව මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි.
1
2
3
Page 3 of 3
Popular
පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!
ASK
-
January 2, 2026
නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්
කටකතා
January 2, 2026
0
ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...
ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට
විදෙස්
January 2, 2026
0
සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...
6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි
කටකතා
January 2, 2026
0
ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...
පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය
පුවත්
January 2, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.