පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
නාමල් රාජපක්ෂ
Search
Browse our exclusive articles!
(VIDEO):මහින්ද රනිල්ව වැල් පාලමටම තල්ලු කරයි. සජිත් – අනුර පිටිය ක්ලියර් වෙද්දී පොහොටුව දෙකඩ වෙයිද?
විශේෂාංග
ASK
-
July 30, 2024
ජනාධිපතිවරණ සටන් බිමේ උණුසුම දෙගුණ තෙගුණ කරමින් අද ශ්රී ලංකා පොදුජන පෙරමුණ තීරණාත්මක තීන්දුවකට එළඹුණේ ජනාධිපති රනිල් වික්රමසිංහට සහය දැක්වීමේ දේශපාලන සිතියම හකුළා ගනිමින්.
(VIDEO):රනිල්ව අතහැර අතහැරිය නොහැකි වගකීම ගැන කියන නාමල්!
දේශපාලන පුවත්
ASK
-
July 30, 2024
වාමාංශික දේශපාලන කඳවුර ආරක්ෂා කිරීම අතහැරිය නොහැකි වගකීමක් වන හෙයින් ශ්රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැගීමට හේතු පාදක වූ දේශපාලන කඳවුර වෙනුවෙන් පෙනී සිටිය යුතුය යන මතයේ සිට රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයාට සහය නොදැක්වීමට පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කළ බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.
(VIDEO):එක ඩොලරයකවත් රටට ණය නැත්තේ මහින්ද මහත්තයා විතරයි.මහින්දට බැන බන මහින්ද හදපු දේවල් විකුණන එක තමයි ආණ්ඩුවේ ප්රතිපත්තිය!
දේශපාලන පුවත්
ASK
-
July 29, 2024
මහින්ද රාජපක්ෂ මහතා ණය ලෙස ගත් හැම ඩොලරයකටම මේ මහ පොළවට වටිනාකමක් දී තිබෙන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහත් පැවසුවේය.
(VIDEO):තරුණයා අපේක්ෂා කරන වෙනස ගේනවා.හැබැයි මම නම් සූට් මහගෙන නැහැ – නාමල්
දේශපාලන පුවත්
ASK
-
July 27, 2024
මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂය ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණ රටට සහ පක්ෂයට ඔබින දේශපාලන තීන්දුවක් ගත හැකි බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
රනිල්ට අපි උදව් කළේ අවංකව. ඒකට ලැබෙන දායාදය පොහොට්ටුව දෙකඩ කැඩීම නම් අපි ඒ ගැන බලාගමු!
දේශපාලන පුවත්
ASK
-
July 25, 2024
රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා වෙත පක්ෂයක් ලෙස අවංකව සහය දුන් නමුත් එයට ලැබෙන දායාදය පක්ෂය දෙකඩ කැඩීම නම් ඉදිරියේදී පක්ෂයක් ලෙස දේශපාලන තීන්දුවක් වුවද ගැනීමට සූදානම් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.
1
...
64
65
66
...
87
Page 65 of 87
Popular
නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!
Radhika
-
October 21, 2026
චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!
විදෙස්
October 21, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්රිතාන්යයේ චාල්ස් රජු, ඕමාන...
මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්රමුඛතම...
ආණ්ඩුවේ යටි හිත!
විශේෂාංග
October 21, 2026
0
උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!
දේශපාලන පුවත්
October 21, 2026
0
කොළඹ LNW:ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.