Tag: පවිත්‍රා වන්නිආරච්චි

Browse our exclusive articles!

විදුලි ගාස්තු ඉහළ දැමීම කල් යයි – අවසන් තීරණය කැබිනෙට්ටුවෙන්

විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාව තීරණයකින් තොරව අවසන්ව තිබෙනවා. විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

පුනර්ජනනීය බලශක්තියෙන් මෙගාවොට් 1000ක් ජාතික පද්ධතියට ලබාගැනීමට පියවර!

ර්බුධයකින් තොරව අඛණ්ඩ විදුලිබල සැපයුමක් ලබාදීම වෙනුවෙන් අවම වශයෙන් මෙගාවොට් 1000ක ධාරිතාවයක්වත් මේ වසර ඇතුළත පුනර්ජනනීය බලශක්තියෙන් ජාතික පද්ධතියට ලබාගැනිමට කඩිනම් පියවර ගන්න බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

Popular

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

Subscribe

spot_imgspot_img