Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්
Search
Browse our exclusive articles!
නව සන්ධානයේ මාතලේ දිස්ත්‍රික්කයට ප්‍රමිත නම්වෙද්දී අනුරාධපුරයට ශෙහාන්!
දේශපාලන පුවත්
ASK
-
July 17, 2024
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වෙනුවෙන් ගොඩනගන නව සන්ධානයේ මාතලේ දිස්ත්‍රික්කයේ නායකත්වය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට සහ අනුරාධපුර දිස්ත්‍රික් නායකත්වය මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහට ලබාදීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.
ජනපති රනිල්ට ප්‍රමිතගෙන් ඇරයුමක්!
දේශපාලන පුවත්
ASK
-
July 13, 2024
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලෙස ගෞරවයෙන් අරාධනා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගියදා පාර්ලිමේන්තු සභාව අමතමින් ආරාධනා කළේය.
රටේ ආර්ථික ස්ථාවරත්වය ප්‍රකෘතිමත් වීම අප ලැබූ විශාල ජයග්‍රහණයක් – ආරක්‍ෂක රාජ්‍ය ඇමති
දේශපාලන පුවත්
ASK
-
June 27, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය හා මග පෙන්වීම යටතේ ඉතා කෙටි කාලයක් තුළ අප රටට බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට හා ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමට හැකි වූ බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනෙකුත් රටවලටද කදිම ආදර්ශයක් බවත් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (27) කොළඹ පිහිටි සිය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ගංවතුරෙන් හානි වූ නිවාස පිළිසකර කිරීම ගැන විශේෂ සාකච්ජාවක්!
පුවත්
ASK
-
June 26, 2024
පසුගිය දිනවල දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශ වලට ඇති වූ ගංවතුර තත්වය නිසා නිවාස හානි වලට ලක් වූ පුද්ගලයන්ට සහන සැලසීම වෙනුවෙන් ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (25) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණ.
ඉතිහාසයේ ප්‍රථම වරට ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නොමිලේ හජ් වන්දනා කිරීමඅවස්ථාවක්!
පුවත්
ASK
-
June 7, 2024
මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට සෞදි අරාබි රජය විසින් මෙම වසරේදී (2024) ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු මුස්ලිම් සාමාජිකයින් වෙත වාර්ෂික හජ් වන්දනාව සඳහා නොමිලේ අවස්ථාව සලසා තිබේ.
1
2
3
...
10
Page 2 of 10
Popular
කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව
Rashika Sandamali
-
February 13, 2026
තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!
පුවත්
February 13, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...
ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…
තීරු ලිපි
February 13, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...
අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!
දේශපාලන පුවත්
February 13, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...
මෙවර සාපෙළ ලියන දරුවන්ට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්!
පුවත්
February 13, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පෙබරවාරි 17 වැනි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.