Tag: ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

Browse our exclusive articles!

ත්‍රිවිධ හමුදා විශ්‍රාමික හා රණවිරු පවුල්වල සාමාජිකයින්ට විදේශ රැකියා ලබාදීමේ වැඩසටහනක්!

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙන් ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයින් හට සහ රණවිරු පවුල්වල සාමාජිකයින් හට විදේශ රැකියා ලබාදීමේ වැඩසටහන ආරම්භ කර තිබේ.

ආපදාවට ලක් වූවන්ට සහන සැලසීම ගැන රජයේ තීන්දුව මෙන්න!

නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් උද්ගත වූ අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑමෙන් අවතැන් වූවන්ට සහන සැලසීම සදහා රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගවල වත්මන් ප්‍රගතිය සමාලෝචනය සහ ඉදිරි පියවරයන් සබැඳිව සොයා බැලීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණ.

(VIDEO):උපරිමයෙන් වන්දි දීමට වුවමනාව තිබුණත් රජයේ මූල්‍ය හැකියාව ගැනත් සලකන්න වෙනවා – ආපදා ගැන අලුත්ම තත්ත්වය මෙන්න!

අයහපත් කාළගුණ තත්ත්වය නිසා ඇති වූ ආපදාවන්හි නවතම තත්ත්වය ගැන අද (05) දිනයේදීත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කරන ලදී.

අධික වර්ෂාවෙන් දිස්ත්‍රික්ක 23කට බලපෑම්.සුරක්ෂිත මධ්‍යස්ථාන 25ක් ක්‍රියාත්මකයි!

අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 23ක ප්‍රාදේශීය ලේකම් කාර්යාල 261 ක පවුල් 13584 ක් පුද්ගලයින් 51895 ක් මේ වනවිට ආපදාවට ලක් වී ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ජාතික ශිෂ්‍යභට බලකායේ විෂය මාලාවට මූල්‍ය සාක්ෂරතාවය හඳුන්වා දීමට සැලසුම්!

ජාතික ශිෂ්‍යභට බළකායේ විෂය මාලාවට මූල්‍ය සාක්ෂරතාව ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය .

Popular

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...

Subscribe

spot_imgspot_img