Tag: පාඨලී චම්පික රණවක

Browse our exclusive articles!

පිළිකන්නෙ සිටි මැරයන් දේශපාලඥයන් බවට පත්කළ අප්පච්චි ගැන මතක තියා ගත්තොත් හොඳයි – චම්පිකගෙන් අමුතු කතාවක් (VIDEO)

මියගිය සනත් නිශාන්ත මහතා මේ රට තුළ පවතින දුෂිත දේශපාලනයේ ගොදුරක් බවත් මෙවැනි ගොදුරු බිහි වීමට LTTE, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මෙරට පාලනය කළ ජනාධිපතිවරුන් සේම අගමැතිවරුන්ද වගකිවයුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

ඩිජිටල් ආර්ථිකය ගැන පාරම්බෑවට මර්දනය ඔලුවේ තියාගෙන වැඩකරන ආණ්ඩුවක් මේක – චම්පික

සමාජ මාධ්‍ය ආරක්ෂණ පනත නියාමන පනතකට වඩා මර්දනීය පනතක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මුදල් ඩිජිටල්කරණය සඳහා ඉන්දීය සහ බංග්ලාදේශ ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමට මහ බැංකුවට උපදෙස්!

මුදල් ඩිජිටල්කරණය සඳහා වූ ඉන්දීය සහ බංග්ලාදේශ ක්‍රියාවලිය අධ්‍යයනය කොට සති 2 ක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස ක්‍රම සහ විධි කමිටුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට උපදෙස් ලබා දී තිබේ.

පොඩි පොඩි චූන් වැඩවලට ජනතාව ආයේ රැවටෙන්නේ නෑ – චම්පික

රටට බදු ප්‍රතිසංස්කරණ අවශ්‍ය වුවත් එය සීමාව ඉක්මවා ගොස් සමාජ පීඩනයක් ඇති කර තිබෙන බව එකසත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

කෙහෙළියව මඟහරින්න බැහැ ප්‍රමිතියෙන් තොර එන්නත් ගැන ඔහුගෙනුත් ප්‍රශ්න කළ යුතුයි!

විවාදයට තුඩු දී තිබෙන ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබින් එන්නත් ගෙන්වීමේ සිද්ධියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම පමණක් නොව එවකට විෂය භාරව සිටි කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගෙන් ද ප්‍රශ්න කළ යුතුවන බව එක්සත් ජනරජ පෙරමුණ අවධාරණය කරයි.

Popular

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

ඉරානයෙන් පිටුවහල් කරන ලද ඇෆ්ගන් ජාතිකයන් ගමන් ගත් බස් රථයක් අනතුරට ලක් වීමෙන් 71දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයෙන් පිටුවහල් කරන...

Subscribe

spot_imgspot_img