Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
බස් ගාස්තු
Search
Browse our exclusive articles!
අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කෙරෙන හැටි නිවේදනය කරයි …
පුවත්
RN
-
August 4, 2022
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය බස් ගාස්තු 11.14% කින් අඩුකෙරෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව, අවම බස් ගාස්තුව...
අධිවේගයේ සහ සුඛෝපභෝගී බස් සේවා ගාස්තු 19.49%කින් ඉහළට!
පුවත්
ASK
-
May 25, 2022
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අධිවේගී මාර්ග සහ සුඛෝපභෝගී බස් රථ ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
සිපෙට්කෝ තෙල් මිලත් වැඩි වුණොත් බස් ගාස්තු තව දෙගුණයකින් වැඩි වන ලකුණු!(VIDEO)
පුවත්
ASK
-
April 18, 2022
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ද ඉන්ධන මිල ඉහළ ගිය ගොත් බස් ගාස්තුවල පූර්ණ සංශෝධනයක් කිරීමට සිදුවනු ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේය.
ඉන්ධන සහනාධාරයක් ප්‍රායෝගික නෑ – බස් ගාස්තු වැඩිකිරීම අද රාත්‍රියේ ?
පුවත්
RN
-
March 14, 2022
බස් ගාස්තු වැඩිකිරීම පිළිබඳ තීරණය අද (14) පස්වරුවේ රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන අතර බොහෝවිට අද රාත්‍රියේදී බස් ගාස්තු සංශෝධනය නිවේදනය කෙරෙනු ඇති බව ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.
ඩීසල් සහනාධාරයක් නොදුන්නොත් බස් ගාස්තු වැඩිකරන්න වෙයි – අංජන ප්‍රියන්ජිත්
පුවත්
RN
-
February 27, 2022
ලංකා අයිඕසී සමාගම විසින් ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නංවා ඇති පසුබිමක් තුළ රජය බස් රථ සඳහා විශේෂ සහනාධාරයක් සැපයිය යුතුව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.
1
2
3
4
5
Page 3 of 5
Popular
ඉන්ධන මිලේ වෙනසක්!
ASK
-
October 31, 2025
ශ්‍රී ලංකාවේ වන ජීවී නීතියට නව යුගයක් උදා කළ අලි ජාවාරම් තීන්දුව
Uncategorized
October 31, 2025
0
ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 31, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව...
දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!
විශේෂාංග
October 31, 2025
0
සටහන – පුලී ඔක්තෝම්බර් 31, කොළඹ (LNW): රාජකීය කාලගුණ විද්‍යා...
න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී
විදෙස්
October 31, 2025
0
සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...
ශ්‍රී ලංකාවේ පළමු ප්ලාස්ටික් පරීක්ෂණාගාරය විවෘත වේ….
ව්‍යාපාරික
October 31, 2025
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : GP Certified විසින්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.