Tag: මහින්ද රාජපක්ෂ

Browse our exclusive articles!

නාමල්ගේ ජයග්‍රහණය ස්ථිරයි.රනිල් ළඟට ගිය අයටත් නැවත එන ලෙස ආරාධනා!

එළඹෙන ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කිරීමේ හැකියාව නාමල් රාජපක්ෂ මහතාට පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

පොහොට්ටු අපේක්ෂකයා ප්‍රකාශ කිරීම හෙට උදේ 07.00ට නෙළුම් මාවත කාර්යාලයේදී!

2024 ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා නිල වශයෙන් නම් කිරීම හෙට පෙරවරු 07.00ට බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

පොහොට්ටු මන්ත්‍රීවරු මොන තීරණය ගත්තත් පොහොට්ටුව කියන්නේ මහින්ද – ජී.එල්.

මන්ත්‍රීවරු මොන තීරණය ගත්තත් පොහොට්ටුවෙන් සංකේතවත් කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වන අතර බිම් මට්ටමේ පොහොට්ටු පාක්ෂිකයන්ගේ ගෞරවය,භක්තිය ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

මහින්දත්,බැසිලුත් රනිල්ට සහය දෙන්න හිටියේ – පොහොට්ටුව ඇතුළේ වුණේ කුමන්ත්‍රණයක්!

එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ක්‍රියා කරන ආකාරය සම්බන්ධෙයන් අවසානයේ ක්‍රියාත්මක වුණේ කුමන්ත්‍රණයක් බැවින් තමන් ඇතුළු විශාල පිරිසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය දීමේ නිවැරදි තීන්දුවට එළඹී බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසුවේය.

පොහොට්ටු පාක්ෂිකයා රැකගන්න රනිල් හැර විකල්පයක් නැහැ – ප්‍රසන්න මහින්දට ලියයි!

එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයට කැපවන බව අමාත්‍ය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිඛිත දැනුම් දීමක් කර තිබේ.

Popular

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම,...

Subscribe

spot_imgspot_img