බැසිල්, මහින්ද, රනිල් විශේෂ සාකච්ඡාවක් !

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (07) රාත්‍රියේ පැවැත්වී ඇති බව වාර්තා වේ.

එහිදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සහ ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කල්පිටිය මුදුදෙන් මතු වූ අයිස්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ඊයේ  (5) රාත්‍රියේ...

බංගලාදේශයේදී කළ රාජකීය හැරවුම

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: බංගලාදේශයේ සංචාරයක යෙදෙන ශ්‍රී...

හදිසි ආපදාවෙන් විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 39කට බලපෑම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ඉකුත් දා...