Tag: මුජිබර් රහුමාන්

Browse our exclusive articles!

රට ගොඩයන්න නම් ජන මතය විමසන්නම වෙනවා – මුජිබර්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්මන් ක්‍රියාකලාපය තුළ රටට ගොඩයාමක් නම් නොමැති අතර රට ගොඩයන්න නම් අනිවාර්යයෙන් මැතිවරණයක් තබා ජන මතය විමසිය යුතුව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අවධාරණය කළේය.

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් ගැරහීමට ලක්වුණ මිනිස්සු අපි. දැන් වත් ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්න – මුජිබර් රහුමාන්

පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ සිදුකිරීමට ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායමකට භාර දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේය.

කවින්දට සහ මුජිබර්ට එරෙහිව පැමිණිල්ලක්!

පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ට එරෙහිව මරදාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්වී තිබේ.

මුජිබර් මන්ත්‍රී ධූරය ඉල්ලයි!

රජය මැතිවරණය නොපවත්වන්නේ නම්, තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තමාට යළි හිමි විය යුතු බව සමගි ජන බලවේයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

තවත් මේ ආණ්ඩුවට ආර්ථිකය ගොඩදාන්න බැහැ.දැන් ජනතාවට අවස්ථාව දෙන්න – මුජිබර්

පවතින ආර්ථික කඩා වැටීම හමුවේ ජනාධිපතිවරයා දැන් කළ යුත්තේ රාජපක්ෂවරු හෝ පොහොට්ටුව සන්තෝෂ කිරීම නොව අලුත් දේශපාලන වාතාවරණයක් ඇතිකර ගැනීම සඳහා ජනතාවට අවස්ථාව දීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.

Popular

මෙරට මාර්ග පද්ධතිය පිළිබද ඔබ දැනුවත්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ජනාතාවට ...

‘Zootopia 2’ බොක්ස් ඔෆිස් හි අංක 1 ස්ථානය ලබා ගනිමින් ලොව පුරා ඩොලර් බිලියන 1 ක ආදායමක් උපයයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෝල්ට්...

ප්‍රමෝදය එක්ක ප්‍රබෝධය එයි ද?

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: එක්සත් අරාබි එමීර් රාජ්‍යය...

Subscribe

spot_imgspot_img