පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ලංකා විදුලි බල මණ්ඩලය
Search
Browse our exclusive articles!
ලංවිම සභාපතිගේ ප්රකාශය ඉල්ලා අස්කර ගැනීමේ ලිපිය නීත්යානුකූල නැහැ – මරික්කාර් (VIDEO)
පුවත්
ASK
-
June 12, 2022
මෙගා වොට් 500ක විදුලි ව්යාපෘතියක් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීම ගැන ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා පසුගියදා කෝප් කමිටුව හමුවේ කළ ප්රකාශය ඉල්ලා අස්කර ගන්නා බව පසුව දැනුම් දුන්නද එය නීත්යානුකූල නැතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්.මරික්කාර් මහතා අද (12) මාධ්ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
රටම Blackout නොකළත් වෘත්තීය ක්රියාමර්ග ක්රියාත්මකයි – CEB ඉංජිනේරු සංගමය (VIDEO)
පුවත්
ASK
-
June 9, 2022
විදුලි බල සංශෝධන පනතට විරෝධය පළකරමින් වැඩ වර්ජන වෘත්තීය ක්රියාමාර්ගයකට යොමුවී සිටියද ජනාධිපතිවරයා විසින් තමන් සමඟ කළ සුහද සාකච්ජාවේ ප්රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා විසින් ලබා දුන් එකඟතාව සලකා රටේම විදුලිය විසන්ධියකට නොගියද තවදුරටත් වෘත්තීය ක්රියාමාර්ග ක්රියාත්මක බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රන්ජිත් ඉඳුවර මහතා පැවසුවේය.
අද විදුලි කප්පාදුවක් නෑ, ඒත් බිඳවැටෙන්න පුළුවන් – මහජන උපයෝගීතා කොමිසම
පුවත්
RN
-
February 19, 2022
අද (19) දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
PUCSL යෝජනාවට CEB යේ විරෝධය. PUCSL වෙතිනුත් විදුලි කප්පාදුවකට බුරුලක් නැහැ
පුවත්
ashika brahmana
-
February 17, 2022
ඉදිරි මාස තුනක කාලය තුළ විදුලි කප්පාදුවකින් තොරව යාම ප්රයෝගික නොවන බවට ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවද එවැනි ප්රශ්නයක් නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
ලංවිම සභාපතිත් ඉල්ලා අස්වෙයි!
පුවත්
ashika brahmana
-
January 26, 2022
ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ධූරයෙන් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා ඉල්ලා අස්වී තිබේ.
1
...
13
14
15
Page 14 of 15
Popular
සුරේෂ් සලේගේ රිට් පෙත්සම සහ අභියාචනාධිකරණ තීන්දුව
Rashika Sandamali
-
October 22, 2026
ශ්රීලන්කන් ගුවන් සේවය හැකර් ප්රහාර වාර්තා ප්රතික්ෂේප කරයි…
පුවත්
October 22, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්රීලන්කන් ගුවන් සේවය...
සුඩාන හමුදාවෙන් ඩ්රෝන යානා ප්රහාරයක්: 300කට අධික සංඛ්යාවක් මිය යයි.
විදෙස්
October 22, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : සුඩානයේ හමුදාවට ඩ්රෝන...
බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!
පුවත්
October 22, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්රී ලංකාව ආසන්නයේ...
OHCHR ශ්රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!
තීරු ලිපි
October 22, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.