Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
වාසුදේව නානායක්කාර
Search
Browse our exclusive articles!
ද්විත්ව පුරවැසියන්ට ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න තවදුරටත් අයිතියක් නැහැ – වාසු (VIDEO)
පුවත්
ashika brahmana
-
June 2, 2022
වත්මන් ආණ්ඩුවටද එතරම් දුරක් යා හැකි බවක් පෙනෙන්නට නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.
21 ගේන්න කලින් ගෝඨා ඉවත් උනොත් අතිශය භයානකයි – වාසු (Video)
පුවත්
UN
-
June 1, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයේ සිටියදීම 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත යුතු බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. යම්...
විමල්, ගම්මන්පිල, වාසු අද රනිල් හමුවෙයි. සහාය දීමටත් තීරණය කරයි … !
පුවත්
RN
-
May 16, 2022
විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන හිටපු අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කුඩා පක්ෂ 10 කණ්ඩායම අද (16) පෙරවරු 10.00 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
ආණ්ඩුවෙන් එළියට පැමිණි කණ්ඩායමෙන් සජිත්ට ලිපියක් !
පුවත්
UN
-
May 5, 2022
ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත අද ලිපියක් බාර දී තිබෙනවා. සමගි ජන බලවේගය විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විස්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය ඉදිරිපත් කරන ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම, විස්වාස භංග යෝජනාවට සහාය ලබාදීමට නම්, සමගි ජන බලවේගය එකඟ වියයුතු කාරණා සම්බන්ධයෙන් සිය ලිපියෙන් පැහැදිලි කරනවා.
ජනපතිට එරෙහිව ඉදිරිපත් වන යෝජනාවලට අපේ සහාය නෑ – වාසු
පුවත්
UN
-
May 4, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කරන කිසිදු යෝජනාවකට තම කණ්ඩායමේ සහයෝගය හිමි නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගය විසින් කතානායකවරයා වෙත ඉදිරිපත් කර ඇති විස්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමිනි.
1
2
3
4
...
6
Page 3 of 6
Popular
කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි
Sashikala Madhushani
-
February 2, 2026
දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි
විදෙස්
February 2, 2026
0
සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...
මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !
දේශපාලන පුවත්
February 2, 2026
0
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...
වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!
පුවත්
February 2, 2026
0
කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...
සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!
Uncategorized
February 2, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.