පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
විමල් වීරවංශ
Search
Browse our exclusive articles!
බැසිල්ට බැරි වුණ මැච් එක ගහන්නද රනිල් හදන්නේ කියන බය තමයි අපිට තියෙන්නේ – විමල් (VIDEO)
පුවත්
ASK
-
May 13, 2022
පවතින බිය වන්නේ රනිල් වික්රමසිංහ විසින් සුක්කානම ගෙන සූදානම් වන්නේ බැසිල් රාජපක්ෂට බැරි වූ මැච් එක ගැසීමටද යන්න පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පැවසුවේය.
විමල් වීරවංශගේ බිරිඳගේ පාස්පෝට් නඩුවේ තීන්දුව තුන්වෙනි වතාවටත් කල්දමයි !
පුවත්
RN
-
May 13, 2022
ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්ය තාන්ත්රික විදෙස් ගමන් බලපත්රයක් ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවත් රන්දුණු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව ප්රකාශයට පත්කිරීම මැයි 27 වනදා දක්වා කල්තබා තිබේ.
ශෂී වීරවංශගේ පාස්පෝට් නඩු තීන්දුව යළිත් කල්යයි … !!
පුවත්
RN
-
May 7, 2022
ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්ය තාන්ත්රික විදෙස් ගමන් බලපත්රයක් ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවන් රන්දුණු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව ප්රකාශයට පත්කිරීම මැයි 13 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය ඊයේ (06) නියම කර තිබේ.
40 කණ්ඩායම කරන්නෙත් නාඩගමක්.ඔවුන්ටත් ඕනේ මොනවිදිහෙන් හරි රාජපක්ෂවරු ආරක්ෂා කරගන්න! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 29, 2022
ආණ්ඩුව තුළ ස්වාධීන වී සිටින 40 කණ්ඩායමේ හතර බීරි කතාව ජනතාව වටහා ගත යුතු අතර එය නාඩගමක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
සර්ව පාක්ෂික ආණ්ඩුවේ මූලික සැලැස්ම අපි හදලා ඉවරයි. දැන් අනිත් පක්ෂ එක්ක සාකච්ඡා කරනවා – ලන්සා
පුවත්
RN
-
April 27, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ මූලික සැලැස්ම තමන් ඇතුළු ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්රී කණ්ඩායම විසින් සකස් කර අවසන් බවත් අද (27) දිනයේ සිට තමන්ගේ එම සැලැස්ම පිළිබඳ පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කරන බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නිමල් ලන්සා මහතා පවසයි.
1
...
26
27
28
...
40
Page 27 of 40
Popular
ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි
Sashikala Madhushani
-
October 17, 2026
කාවන්තිස්සට මියයන්න වෙන්නේ ….
විශේෂාංග
October 17, 2026
0
කාවන්තිස්සට මියයන්න වෙන්නේ පොහොසත් රටක ලස්සන ජීවිතයක් අපි ගතකරන...
අද (17) දවසේ වැසි තත්වය
පුවත්
October 17, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 17) දිනයේදී දිවයිනේ බොහෝ...
ඥානසාර හිමිට ජනාධිපති සමාව දීමේ ඉල්ලීම කොහෙත්ම ඉටු කරන්න බෑ. ඒක අපේ ජනවරමට පටහැණියි – ඇමති ලාල්
දේශපාලන පුවත්
October 17, 2026
0
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට 2019 වසරේදී ලබාදී තිබුණු ජනාධිපති...
ප්රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ මෝටර් රථය CID භාරයට
කටකතා
October 17, 2026
0
කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.