Tag: සමගි ජන බලවේගය

Browse our exclusive articles!

රනිල් ජනාධිපතිවරණ මෙහෙයුම අරඹයි – සමඟියේ මන්ත්‍රීන් දෙදෙනෙකුත් සාකච්ජාවට ගිහින්!

ඉදිරි ජනාධිපතිවරණය සඳහා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ මූලික සංවිධාන කටයුතු ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ කිරීමට තීන්දුකර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

අපේ ආණ්ඩුවේ ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලය මඟින් වංචාව දූෂණය තුරන් කරනවා – මන්ත්‍රී හර්ෂ

තමන් එජාපෙන් එළියට පැමිණ සජිත් ප්‍රේමදාස මහතාව සජබ නායකයා කළේ ජනාධිපති කිරීමට කිරීමට වන අතර සමඟි ජන බලවේගයේ ආණ්ඩුවක් තුළින් ස්වාධීන නඩු පැවරිමේ කාර්යාලයක් ඇති කර ඒ තුළින් රටේ වංචාව දූෂණය තුරන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

රුවන්වැල්ලෙනුත් සමගි ජන බලවේගයට අති විශිෂ්ට ජයග්‍රහණයක් !

රුවන්වැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමගි ජන බලවේගය සමත්ව තිබේ. ඊයේ (24) පැවති එම සමූපකාර සමිතියේ නිලවරණයේදී අධ්‍යක්ෂ මණ්ඩල...

තරුණයින්ට තැන දෙමින් රට වෙනස් කරන SJB වැඩපිළිවෙල මෙන්න! (VIDEO)

තරුණයන්ට දේශපාලන පොරොන්දු ලොසිංජර ලෙස ලබා දී තරුණයන් අතරමං කරන දේශපාලන සංස්කෘතියක් අප රටේ තිබුණත් සමගි ජන බලවේගය බංකොලොත් රට තුළ තරුණයන් වෙනුවෙන් දැවැන්ත වැඩසටහනක් ආරම්භ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (16) බිංගිරිය ආසනයේ තරුණ බල මණ්ඩලය අමතමින් පැවසීය.

නිදහසේ බෙදීමක්. ඩලස් තනිකර 10ක් සජබ සන්ධානයට

ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවේ ලොකු බෙදීමක් සිද්ධවෙලා කියලා ආරංචියි. ඒ අනුව, ඩලස්ව තනිකරලා නිදහසේ කට්ටියගෙන් 10 දෙනෙක් විතරම සමගි ජන බලවේගය...

Popular

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...

රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්‍රදේශයේ...

Subscribe

spot_imgspot_img