Tag: සමගි ජන බලවේගය

Browse our exclusive articles!

සජිතුත් රනිල්ට අත දෙයි – ආර්ථිකය ගොඩනගන්න ආණ්ඩුවට සහය දෙන්න SJB තීරණය කරයි

වත්මන් ආණ්ඩුව විසින් ආර්ථිකය ගොඩනැගීම උදෙසා කරනු ලබන, රටට හිතැති යහපත් කටයුතු වෙනුවෙන් එහි තනතුරු ලබා නොගෙන, පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළින් සමගි ජනබලවේගයේ පූර්ණ සහය ලබා දීමට එහි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අද (16) ඒකමතිකව තීන්දු කර තිබෙන බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මන්ත්‍රීවරුන් බිලිබා ගන්නා මෙහෙයුමට සජබ මන්ත්‍රීවරු හසුවන්නේ නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)

විවිධ දෙස් විදෙස් කණ්ඩායම් සමග මේ වන විට මන්ත්‍රීවරුන් මුදලට බිලිබා ගැනීමේ මෙහෙයුමක් ආණ්ඩු පාර්ශ්වය ආරම්භ කොට ඇතැයි ද, ඒ මෙහෙයුම් වලට සමගි ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙක් හසු නොවන්නේයැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (15) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවසීය.

කට කතා බොරු. වරදානවලට ආත්මය පාවා දෙන මන්ත්‍රීවරු සජබේ නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)

වරදාන, වරප්‍රසාදවලට තමන්ගේ පක්ෂය හෝ තමන්ගේ ආත්මය පාවා දෙන මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේ නැති බවත්, කිසිවකු ආණ්ඩුව සමඟ එක් නොවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සජබ පියවරක් පසුපසට ගනී. කොන්දේසි ලිහිල් කරමින් අලුත් නිවේදනයක් ….

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වන්නේ නම් ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව පෙරේදා දිනයේදී නිවේදනය කළ සමගි ජන බලවේගය ඊයේ (11) රාත්‍රිය වනවිට සිය ස්ථාවරය තරමක් ලිහිල් කරමින් යළිත් නිවේදනයක් නිකුත් කර තිබේ.

හරීන් – මනූෂ සජබෙන් ඉවත් වෙයි. තවත් පෙළක්ම සූදානමින් …. (VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන වීමටත් ඉදිරියේදී බිහිකෙරෙන ආණ්ඩුවකට සහාය දීමටත් තීරණය කර තිබේ. මනූෂ නානායක්කාර මහතා ද ඔහු සමග එක්ව ඇති අතර සජබ මන්ත්‍රී කණ්ඩායමේ තවත් මන්ත්‍රීවරුන් පෙළක්ම ඔවුන් සමග එක්වීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Popular

ජපානයේ ශ්‍රී ලංකා තානාපති ජපන් අධිරාජයාට අක්තපත්‍ර පිළිගන්වයි!

කොළඹ LNW:ජපානයේ ශ්‍රී ලංකාවේ නව තානාපති මහාචාර්ය පිවිතුරු ජනක්...

විදේශ සංචිත සුළු වශයෙන් පහළට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල...

අතකට කරන්න පුලුවන් අරුමය!

සටහන – පුලී නොවැම්බර් 10, කොළඹ (LNW): ලොව පුරා නගර...

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේපයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW : හිටපු අමාත්‍ය මහින්ද...

Subscribe

spot_imgspot_img