පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සමගි ජන බලවේගය
Search
Browse our exclusive articles!
වත්මන් බලශක්ති අර්බුදය සහ එහි සැඟවුණු මාෆියාව ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
June 9, 2022
රටේ අනාගතය ඇත්තේ පුනර්ජනනීය බලශක්තිය මත වුවත් ඊට මුවාවී කූඨ ලෙස තරගකාරීත්වය ඉවත්කොට පුනර්ජනනීය බලශක්තිය පාවාදීමේ කටයුත්තට සමගි ජන බලවේගය හෝ සමගි ජන සන්ධානය එකඟ නැති බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි.
සුළු හා මධ්යපරිමාණ කර්මාන්ත සහ ඉදිකිරීම් ක්ෂේත්රයේ ගැටලු රැසක් සජිත් මැතිසබයට ගෙනෙයි (VIDEO)
පුවත්
RN
-
June 8, 2022
අද වනවිට මෙම ක්ෂේත්රයන් මුහුණ දෙනු ලබන ප්රධානම අර්බුදයන් වනුයේ, ලබාගත් බැංකු ණය වාරික, ලීසිං වාරික ගෙවීමට නොහැකි වීමත්, ඩොලර් හිඟය හේතුවෙන් සිය කර්මාන්තයන් පවත්වා ගෙන යාමට අවශ්ය අමුද්රව්ය ආනයනය කිරීමට නොහැකි වීමත් ය. මීට අමතරව, පවතින බලශක්ති ගැටලුව හේතුවෙන් කාර්යක්ෂමතාවය දැඩි ලෙස සීමා වී ඇත.
බුද්ධිමත් පරපුර රට හැර යනවා. බුද්ධි ගලන ඛේදවාචකය අතළඟයි – විපක්ෂ නායක සජිත් (VIDEO)
පුවත්
RN
-
June 7, 2022
අද වන විට ජීවත්වීමේ අයිතිය පවා ජනතාවට අහිමි වී ඇති බවත්, අතිවිශාල පිරිසක් රට හැර යමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි. අපේ...
විපක්ෂ නායක සජිත් ඝාතනයට ලක්වූ අටළුගම දැරියගේ නිවසට යයි (VIDEO)
පුවත්
RN
-
June 6, 2022
බණ්ඩාරගම, අටලුගම මහපල්ලිය ඉදිරිපිට පදිංචිව සිට අවාසනාවන්ත ලෙස ඝාතනය වූ ෆාතිමා ආයිෂා දියණියගේ නිවසට පෙරේදා (04) දිනයේදී විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැමිණ දැරියගේ පවුලේ සියලු දෙනා සමග එක්ව එම ශෝකය බෙදා හදා ගත්තේය.
ආණ්ඩුව භාර නොගත්තේ ඇයි ? විපක්ෂ නායක සජිත් නිරවුල්ව පහදයි …. (VIDEO)
පුවත්
RN
-
June 5, 2022
රටේ උත්තරීතරම බලය ඇත්තේ මහජනතාව අත බවත් පාර්ලිමේන්තුවේ තිබුණේ ජනවරමෙන් ලද ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයෙක් බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවැසීය.නමුත් එදා ලද ජනවරම අද නැති බවත් අද ඇත්තේ දේශපාලන විකෘතියක් බවත් පැවසූ ඒ මහතා ජනතාව ඉල්ලා සිටින්නේ රාජපක්ෂලා මෙන්ම විධායක ජනාධිපති ක්රමය ද අහෝසි කළ යුතු බව යැයි යැයිද පැවසීය. ජනතාව එලෙස ඉල්ලීම් කරද්දී රාජපක්ෂලා සමග එකතුවී ආණ්ඩුවක් හදන්නේ කෙසේදැයි ප්රශ්න කළ විපක්ෂ නායකතුමා තමන් ක්රියා කළේ ජනතා මතයට අනුව බවයි අවධාරණය කළේ.
1
...
32
33
34
...
55
Page 33 of 55
Popular
නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!
Radhika
-
October 21, 2026
චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!
විදෙස්
October 21, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්රිතාන්යයේ චාල්ස් රජු, ඕමාන...
මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්රමුඛතම...
ආණ්ඩුවේ යටි හිත!
විශේෂාංග
October 21, 2026
0
උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!
දේශපාලන පුවත්
October 21, 2026
0
කොළඹ LNW:ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.