පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සමඟි ජන බලවේගය
Search
Browse our exclusive articles!
ජනතාවගේ ප්රශ්න විසදන්න කලින් ඇමතිවරු තමන්ගේ ප්රශ්න විසඳාගත්තා! (VIDEO)
පුවත්
ASK
-
September 12, 2022
එල්ලෙන්න වැල් නැති වෙලාවක ඇමතිවරු පත් කර ජනතාවගේ ප්රශ්න විසඳීමට පෙර ඇමතිවරු තමන්ගේ ප්රශ්න විසඳාගෙන තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවත් දැඩි අර්බුදයක – රටේ සෞඛ්ය පද්ධතිය කඩා වැටී ඇති අයුරු මෙන්න (VIDEO)
පුවත්
ASK
-
September 8, 2022
ඖෂධ හා ශල්ය උපකරණ හිඟය මෙන්ම මිල ගණන් ඉහළ යාම නිසා රජයේ රෝහල් තුළ ලබාදෙන ආහාර වේලෙහි පෝෂණ ඌණතාවය හේතුවෙන් සෞඛ්ය පද්ධතිය දැඩි අර්බුදයකටමුහුණ දී සිටින අයුරු සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මහතා අද (08) කොළඹදී පැවති මාධ්ය හමුවේදී පැහැදිලි කළේය.
එජාපය මොන සංවත්සර සමරුවත් බැසිල්ගේ රූකඩයක් වෙලා අවසන්! (VIDEO)
පුවත්
ASK
-
September 6, 2022
හැමදාම කළ අයුරින් දේශපාලන මුලාවක් තුළින් තවදුරටත් රට පාලනය කරගෙන යා නොහැකි අතර දැඩි ආර්ථික,සමාජීය,දේශපාලන අර්බුදයක් උඩුදුවා ඇති අවස්ථාවක සිය බලය තහවුරු කරගැනීම වෙනුවෙන් වික්රමසිංහ මහතා එය භාවිතා කරමින් සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ මහතා පැවසුවේය.
ඊළඟට මිනිස්සු නැගිටින්නේ බඩගින්න නිසා.ඒ අරගලය කොහෙත්ම මර්දනය කරන්න බැහැ – මරික්කාර් (VIDEO)
පුවත්
ASK
-
September 5, 2022
ඊළඟ අරගලය හටගන්නේ මිනිස්සුන්ට බඩගින්න දරාගැනීමට නොහැකි වීම නිසා වන අතර එය මර්දනය කිරීමට කොහෙත්ම හැකියාවක් නොලැබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්.මරික්කාර් මහතා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් පොරොන්දුව රැක්කා -කාක්කොත් එක්ක කොහොම දුරක් යයිද කියල බලමු (VIDEO)
පුවත්
ASK
-
September 3, 2022
රාජපක්ෂ පවුල,පොහොට්ටුව රකින බවට රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා විසින් ලබාදී තිබුණු පොරොන්දුව රැක ඇති බවට දැන් ඔහු විසින් ඔප්පු කර තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා අද (03)මාධ්ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
1
...
57
58
59
...
70
Page 58 of 70
Popular
දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!
Rashika Sandamali
-
October 21, 2026
තිරිඟු පිටි මිල ඉහළට!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...
අද(21) වැසි තත්ත්වය – දවසේ කාලගුණය
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රී ලංකාවට ආසන්න...
නවරාත්රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!
පුවත්
October 20, 2026
0
කොළඹ LNW:ශ්රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්රයේ...
සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්රදේශයේදී...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.