Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම
Search
Browse our exclusive articles!
මහින්ද ඉවත් නොවෙනවා නම් අපට විශ්වාසභංගයට සහාය දෙන්න වෙනවා – ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම
දේශපාලන පුවත්
RN
-
April 24, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්නොවන්නේ නම් විශ්වාසභංග යෝජනාවක් මගින් ඔවුන්ව ඉවත් කිරීමට සිදුවන අතර ලබන සතියේ සිටම ඒ සඳහා ක්‍රියාත්මක වන බව ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වී සිටින පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කරන වීරසුමන වීරසිංහ මහතා පවසයි.
විශ්වාසභංගයට අපි සහාය දෙන්නේ අපේ කොන්දේසි පිළිගන්නවා නම් විතරයි – ගම්මන්පිල (VIDEO)
දේශපාලන පුවත්
RN
-
April 19, 2022
ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට තමන් ඇතුළු කණ්ඩායම සහාය දෙන්නේ තම කොන්දේසි දෙකක් පිළිගන්නේ නම් පමණක් බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
මහින්ද ඉවත්වෙනවා නම් අපි ආපහු එන්න සූදානම් – විමල්ලා ජනපතිට කියයි !!
දේශපාලන පුවත්
RN
-
April 17, 2022
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වී සිටින මන්ත්‍රී කණ්ඩායම නැවත ආණ්ඩුවට එකතුවීමට සූදානම් බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.
ලියුම් ලියලාත් ඉවරයි, සාකච්ඡාත් ඉවරයි. මේ ආණ්ඩුවත් එක්ක කිසිම ගනුදෙනුවක් නෑ – මෛත්‍රී
දේශපාලන පුවත්
RN
-
April 13, 2022
වත්මන් ආණ්ඩුවත් සමග මින් ඉදිරියට කිසිදු ගනුදෙනුවක් නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
දෙකක් ගළවා ගත් නිසා ස්වාධීන කණ්ඩායම ජනපති සමග සාකච්ඡාව වර්ජනය කරයි.
පුවත්
RN
-
April 12, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (12) පැවැත්වීමට නියමිතව තිබුණු සාකච්ඡාව වර්ජනය කිරීමට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
1
2
Page 1 of 2
Popular
හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?
Nishman Ranasinghe
-
November 17, 2025
ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!
විදෙස්
November 17, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...
HIV ගැන නවතම හෙලිදරව්ව!
පුවත්
November 17, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...
වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!
විදෙස්
November 17, 2025
0
කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...
එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!
විදෙස්
November 17, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.