NEDA ආයතනයටත් නව සභාපතිවරයෙක්

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ( NEDA ) නව සභාපතිවරයා ලෙස ලක්ෂ්මන් අබේසේකර මහතා පත්කර තිබේ.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය ලක්ෂ්මන් අබේසේකර මහතා වෙත පිරිනමා ඇත.

පුද්ගලික අංශය හා රාජ්‍ය අංශය යන දෙකෙහිම වසර 35කට අධික කළමනාකරණ අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන අබේසේකර මහතා, වරලත් ගණකාධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් කළමනාකරණ ආයතනයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගත් අයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන-රුසියානු රහස් හමුව සහ මැදපෙරදිග යුද්ධයේ ඉදිරි අනාගතය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : සමකාලීන ජාත්‍යන්තර දේශපාලනය...

පිළිකා රෝගී විකිරණ ප්‍රතිකාර සේවා කඩිනම් හා කාර්යක්ෂම කිරීමට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:මෙරට පිළිකා රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර හා සත්කාර...

විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙකු සහ සුරාබදු කෝප්‍රල්වරයෙකු අල්ලස් දැලේ!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත විශ්‍රාමික නියෝජ්‍ය...

ගොල්ගොතාව අබියස

පච්ච ගෑ ක්‍රිස්තු විත් හිටියාත්‍රස්ත පනතට එරෙහි සටනේපුස් නොකෑ...