ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් ගෙන්වන්න ටෙන්ඩර් කැඳවයි!

කොළඹ LNW: ලුණු මෙට්‍රික් ටොන් 20000 ක් කඩිනමින් ආනයනය කිරීම සඳහා හෙට (03) දින ටෙන්ඩර් විවෘත කිරීමට බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව තීරණය කර ඇත.

ලුණු හිගයට විසදුමක් වශයෙන් ලුණු මෙට්‍රික් ටොන් 30000 ක් ආනයනය කිරීමට රජය ගත් තීරණයට අනුව එහි පළමු මෙට්‍රික් ටොන් 20000 ක් ලබන 31 ට පෙර මෙරටට ආනයනය කිරීම සඳහා හෙට ටෙන්ඩර් විවෘත කෙරෙනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...