ඉන්ධන මිල යළිත් වැඩි වෙයිද ? පාසල් ප්‍රවාහන ගාස්තුත් ඉහළට !

පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේදී අය කරන ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා පාසල් ලමුන් ප්‍රවාහන සංගමය පවසනවා. දෙමව්පියන් සමග සාකච්ඡා කර සුදුසු පරිදි ගාස්තු ඉහළ දමන ලෙස සිය සාමාජිකයන්ට උපදෙස් ලබාදුන් බවයි එම සංගමයේ සභාපති මල්සිරි ද සිල්වා මහතා පවසන්නේ.

මේ අතර ඉන්ධන මිල යළිත් වරක් ඉහළ දැමීමේ සූදානමක් ඇතැයිද සභාපතිවරයා සඳහන් කරනවා.

මෑත අවස්ථා දෙකකදී ඉන්ධන මිල ඉහළ දැමූ අතර කෙසේ නමුත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසන්නේ තවමත් පාඩු ලබමින් ඉන්ධන අලෙවි කරන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...

අනෝජන්ගේ දෙමාපියන් විපක්ෂ නායක හමුවෙයි!

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු...